Friends (1994) [S01 : E11] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
මිතුරන්ගේ හැටි
ඔන්න අද කොටසින් චන්ඩර්ගේ අම්මා දකින්න පුළුවන් ..එත් වෙනස්ම විදියක අම්මා කෙනෙක් …කට්ටිය එයාට කැමති වුනාට චන්ඩර් කැමැත්තක් දක්වන්නේ නැහැ ..ඒ වාගේම රෝස් තවමත් ආදරය හිතේ තියාගෙන ඉන්නේ ..කතාව එහෙනම් ඔන්න සරලව ඔබට ගෙනාවා …