Friends (1994) [S01 : E03] Sinhala Subtitle

Published August 24th, 2020 by

යහළුවෝ 
දැන් ඔයාලා චැන්දලර් මතක ඇති කියලා හිතනවා ..එයාගේ නරක පුරුද්දක් අද කතාවේදී යලි ඉස්මතු වෙනවා ..ඒ කියන්නේ එයා කලින් දුම් බොන එක නතර කරලා ආපහු දුම් බොන්න පටන් ගන්නවා …

ෆිබිටත් හරි වැඩක් වෙනවා ..ඒ එයාගේ බැංකු ගිණුමට ඩොලර් 500 ක් වැඩිපුර දාලා ..එතින් එයාට ඒ මුදල් භාර ගන්න බැහැ කියලා බැංකුවට කිව්වා ම තව ඩොලර් 500 ක් එක්ක ෆුට් බෝල් පොන් එකක් දෙනවා ..ඊට පස්සේ තව තව දේවල් වෙනවා එක එතින් ඔයාලා ම බලන්නකෝ

 

කතාවේ මුලදී එක අවස්ථාවකදී ජෝයි කියනවා..Cushions the blow කියලා.එකේ තේරුම තරමයි “යම් නරක දෙයක් එකේ නරක බව අඩු කරලා කියන එක ”  උදාහරණයකට හිතන්නකෝ යාලුවෙක් ගේ ජොබ් එක නැති වුනා කියලා අපි එයාගේ හිත සනසවන්න කියනවා නේ “ඔයිට වඩා හොද එකක් ලැබේවි ” නැත්නම් “ඕකත් ජොබ් එකක්ද ඕක අතහැරපු එක හොදයි ” වාගේ අන්න ඒ වාගේ අදහසක් තමයි එකෙන් කියන්නේ …

අද කතාව බලන්නකෝ ..අපේ ආදරණිය යාලුවන්ගේ දුර්වලතා සේරම බලාගන්න පුළුවන්

US

Download Links:

Download Direct 720P පිටපත 140 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Friends (1994) [S01 : E03] Sinhala Subtitle

Download: 1767

File size : 12.08 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
8.9
79%
65%

Comments: 13

  • udith

    thank you

    2020-08-24 at 10:17 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    thanx sub ekata.:yum:

    2020-08-25 at 10:18 am
    Reply
  • MAALNATH

    Thanks ….good luck ………:thumbsup::thumbsup:✌

    2020-08-25 at 11:50 am
    Reply
  • Lahiru Roshan

    බොහොම ස්තූතියි සබ් එකට..ඉතිරි ඒවත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනෝ…:ok_hand:❤

    2020-08-26 at 7:57 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-27 at 7:00 pm
    Reply
  • ඉෂාර සඳරුවන්

    මේ සීරීස් එකට සිංහල සබ් මම හෙව්වා ගොඩක් සයිට් වල…කවුරුත් දීලා තිබුනේ නෑ..පස්සේ English සබ් එකෙන්ම බැලුවා..දැන් Season 3 බලන්නේ..ආයේ ඉතිං සිංහල සබ් එකත් එක්ක බලනවා..සබ් එකට තෑන්ක්ස්

    2020-09-10 at 11:53 am
    Reply
  • Kasun Ask

    Digatama Sub eka denna. Ithuru tika denakan balagena inne.

    2020-09-30 at 10:27 pm
    Reply
  • pathum sandeepa

    ithuru tika denakan balagena inne…digatama sub danna …keep it up:muscle:❤

    2020-11-04 at 6:07 pm
    Reply
  • Sandaru Vimukthi

    episode 1 witheri wadekeranne friends tv show eka

     

    2020-12-03 at 12:48 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      fixed…..try again

      2020-12-03 at 12:06 pm
  • LDP

    Plz ikmanata subtitles dennako broo

    2020-12-05 at 2:48 am
    Reply
  • Pasindu

    Bro ithuru tikath ikmaninma oni ❤:sparkles:️:fire:

    2021-01-01 at 11:51 am
    Reply
  • Jesse Pinkman

    thanks brother please ithuru sub tikath denna

    2021-04-07 at 6:41 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip