Friends (1994) [S01 : E03] Sinhala Subtitle

යහළුවෝ 
දැන් ඔයාලා චැන්දලර් මතක ඇති කියලා හිතනවා ..එයාගේ නරක පුරුද්දක් අද කතාවේදී යලි ඉස්මතු වෙනවා ..ඒ කියන්නේ එයා කලින් දුම් බොන එක නතර කරලා ආපහු දුම් බොන්න පටන් ගන්නවා …

ෆිබිටත් හරි වැඩක් වෙනවා ..ඒ එයාගේ බැංකු ගිණුමට ඩොලර් 500 ක් වැඩිපුර දාලා ..එතින් එයාට ඒ මුදල් භාර ගන්න බැහැ කියලා බැංකුවට කිව්වා ම තව ඩොලර් 500 ක් එක්ක ෆුට් බෝල් පොන් එකක් දෙනවා ..ඊට පස්සේ තව තව දේවල් වෙනවා එක එතින් ඔයාලා ම බලන්නකෝ

 

කතාවේ මුලදී එක අවස්ථාවකදී ජෝයි කියනවා..Cushions the blow කියලා.එකේ තේරුම තරමයි “යම් නරක දෙයක් එකේ නරක බව අඩු කරලා කියන එක ”  උදාහරණයකට හිතන්නකෝ යාලුවෙක් ගේ ජොබ් එක නැති වුනා කියලා අපි එයාගේ හිත සනසවන්න කියනවා නේ “ඔයිට වඩා හොද එකක් ලැබේවි ” නැත්නම් “ඕකත් ජොබ් එකක්ද ඕක අතහැරපු එක හොදයි ” වාගේ අන්න ඒ වාගේ අදහසක් තමයි එකෙන් කියන්නේ …

අද කතාව බලන්නකෝ ..අපේ ආදරණිය යාලුවන්ගේ දුර්වලතා සේරම බලාගන්න පුළුවන්

8.9
IMDB

Year : 1994

Actors : Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow,Matt LeBlanc

Created by David Crane, Marta Kauffman. With Jennifer Aniston, Courteney Cox, Lisa Kudrow, Matt LeBlanc. Follows the personal and professional lives of six twenty to thirty-something-year-old friends living in Manhattan.

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 1910
  • File Size : 12.084KB
  • udith Unregister User
    Windows 10Firefox 79

    thank you

    2020-08-24 at 10:17 pm
  • thanx sub ekata.:yum:

    2020-08-25 at 10:18 am
  • MAALNATH Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ….good luck ………:thumbsup::thumbsup:✌

    2020-08-25 at 11:50 am
  • Lahiru Roshan User
    Android 10Chrome 79

    බොහොම ස්තූතියි සබ් එකට..ඉතිරි ඒවත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනෝ…:ok_hand:❤

    2020-08-26 at 7:57 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-27 at 7:00 pm
  • ඉෂාර සඳරුවන් Unregister User
    Android 9Chrome 84

    මේ සීරීස් එකට සිංහල සබ් මම හෙව්වා ගොඩක් සයිට් වල…කවුරුත් දීලා තිබුනේ නෑ..පස්සේ English සබ් එකෙන්ම බැලුවා..දැන් Season 3 බලන්නේ..ආයේ ඉතිං සිංහල සබ් එකත් එක්ක බලනවා..සබ් එකට තෑන්ක්ස්

    2020-09-10 at 11:53 am
  • Kasun Ask Unregister User
    Android 10Chrome 85

    Digatama Sub eka denna. Ithuru tika denakan balagena inne.

    2020-09-30 at 10:27 pm
  • pathum sandeepa Unregister User
    Windows 10Chrome 86

    ithuru tika denakan balagena inne…digatama sub danna …keep it up:muscle:❤

    2020-11-04 at 6:07 pm
  • Sandaru Vimukthi User
    Windows 10Edge 84

    episode 1 witheri wadekeranne friends tv show eka

     

    2020-12-03 at 12:48 am
  • LDP Unregister User
    Android 6UC Browser 12.13

    Plz ikmanata subtitles dennako broo

    2020-12-05 at 2:48 am
  • Pasindu Unregister User
    Android 8.1Chrome 87

    Bro ithuru tikath ikmaninma oni ❤:sparkles:️:fire:

    2021-01-01 at 11:51 am
  • Jesse Pinkman User
    Android 8Chrome 89

    thanks brother please ithuru sub tikath denna

    2021-04-07 at 6:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *