Friends (1995) [S01 : E09] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow
THANKS GIVING DAY
Thanksgiving Day කියන්නේ ඇමරිකාව වාගේ රටවල නිවාඩු දිනයක් ..නමේ වචනාර්ථයෙන්ම එකෙන් කියන්නේ ස්තුති කරනවා කියන එක ..කෑම බිම ලබා දීම වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන එක ..කොහොම වුනත් එකට වෙනත් අර්ථ ඇති ..සරලම දේ ..ඒ දවසේ පවුලේ ඔක්කොම එකතු වෙලා රෑට කළුකුම් මස් උයලා එකට ඉදගෙන කෑම ගන්න එක ….බලන්නකෝ එහෙනම් අපේ යහළුවෝ ටික මොනවාද කරන්නේ කියලා
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks good luck
ithuru tikath onea
තැන්ක්ස් !!!!