Friends (1994) [S01 : E04] Sinhala Subtitle
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow,Matt LeBlanc
හොදයි එහෙනම් කතාවට එමුකො ..
හොදයි කතාව පටන් ගන්නකොට කට්ටිය සෙට් වෙලා කතාවක ඉන්නේ ..එයාලා අහනවා දවසකට සර්ව බලධාරී වුනොත් මොනවද කරන්නේ කියන්නේ ? එක එක්කෙනා වෙන වෙන අදහස් කියනවා ..මේ අතරදී කොහේදෝ ඉදලා ජෝයි එනවා …ජෝයි ගෙනුත් ඒ පශ්නය අහනවා …එතකොට එයාට ඇහෙන්නේ ඒ වචනේ වෙන විදියකට .ජෝයි ට හැම වෙලාවේම වාගේ ගොඩාක් සරලව සමහර දේවල් පහදන්න වෙනවා .. කොහොමහරි අද තමයි රේචල් ගේ පළමු වැටුප හම්බ වෙන්නේ ..එයා ගොඩාක් දුක් වෙනවා ..fica කියලා කෙනෙක් එයාගේ සල්ලි අරගෙන කියලා ..ඇත්තටම fica කියන්නේ ඇමෙරිකාවේ වැටුප් බද්ද ..රේචල් ඒ ගැන දන්නෙත් නැහැ …ඒ වගේම අද දවසේ ෆිබි ත් දුකෙන් ඉන්නේ ..ඒ හින්දා මොනිකාගේ ගෙදර එන්න කියලා කියනවා ….මේ අතරේදී තවත් කෙනෙක් ගොඩාක් දුක් වෙනවා ..ඒ තමයි රෝස් …ඇයි රෝස් දුක් වෙන්නේ …වාගේම කොල්ලෝ සෙට් වෙලා රෑ මොනවාද කරන්නේ ? කෙල්ලෝ සෙට් වෙලා රෑ මොනවාද කරන්නේ කියලා ඔයාලාට අද බලා ගන්න පුළුවන් … එහෙනම් තවත් උපසිරැස කින් හම්බ වෙමු …………………..
මේක ලෝකෙ හොඳම කතාවක් බන්, අනිවා මේකට සබ් දෙන්න ඔයාල සීසන් දෙක තුනක් දුන්නම ලොකු පිරිසක් මේක බලයි. නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් විදිහට. ජය..
Meke ithuru episode valatath sub dennako
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න.. මෙහෙම කලාම බලන එකත් එපා වෙනවා
කෝ මචන් සබ් එක… දිගටම දාන්න ගොඩක් අය මේක බලන්න බලන් ඉන්නෙ
Thanks good luck