Adult Trainee (2021) [S01 : E07] Sinhala Subtitle
Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung
ඔන්න ඉතින් අවසන් කොටසටත් ආවා.. කතා තුනේ අවසානය වගේම මේ කතා මාලාවෙ අවසානයත් මේක. මේ කතා මාලාව අවසන් වෙනක් රැඳී හිටපු ඔයාලටත් ගොඩක් ස්තූතියි!!
මේ කොටසට නම් ටිකක් දුක හිතෙනවා. තමන්ගෙ පවුලෙ වටිනාකම වගේම හොඳ යාළුවෙක්ගෙ වටිනාකමත් ඔයාලට මේකෙන් තේරෙයි..
මේ කොටසෙදි සොන් නා හොයා ගන්නවා කවුද ඇත්තටම ජේ කියලා… ඔයාලගෙ අනුමානෙත් හරි ගියාද බලන්නකෝ.. කතාවෙ අවසානෙ නම් ටිකක් වෙනස්. ඔයාලට ඕන දෙයක් හිතා ගන්න ඉඩදීලා ඉවරවෙන්නෙ..


ඔයාලට මේ කතාවෙ OST ටික හිතට ඇල්ලුවා නම් ඒ ටිකත් බා ගන්න මම නම් ටික කියන්නංකෝ
First Story
- Hyun Si Young – On The Floor
- Sarah – Slowly
Second Story
- Miyeon (G)I-dle – Imagine Love
Third Story
- JADE (Feat. Seungmin) – All Again
- SOOIN – Dumby

එහෙනම් දැනට ගිහින් එන්නම්. ආයෙ තවත් අලුත් කතාවකට හරි ෆිලුමකට හරි සබ් එකක් අරන් එන්නම්කෝ.. වැරදි අඩුපාඩු මොනාහරි තියේ නම් සමාවෙන්න ඔන්න. මේකට සබ්ටයිට්ල් හදන්න ඉඩ ලබාදීපු ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන් ගමන් මම නවතින්නම්…![]()
බුදු සරණයි!!
තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට :slight_smile:
ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට..☺:blush:
සබ් එකට ස්තූතියි
අලුත් එකක් ඉක්මනටම ඕනී
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. අලුත් එකකින් හම්‌බවෙමු:grin::grin: