She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle
15 වන කොටස
සුන්ග්-ජුන් නැවත ඇමරිකාවට යාමට සූදානම් වන අතර ඔහු හයි-ජින්ටත් ඔහු සමඟ එන ලෙස ආරාධනා කරනවා. නමුත් ඇයට ඇත්තටම අවශ්‍ය වන්නේ ඇය ආස කරන “ළමා කතා ලේඛිකාවක්” වීමේ සිහිනය සැබෑ කර ගැනීමටයි. අවසානයේ ඇය සුන්ග්-ජුන් සමඟ නොගොස් කොරියාවේ නැවතී ඇගේ සිහිනය පසුපස යාමට තීරණය කරනවා.තමන් “Ten” බව හෙළි කිරීමෙන් පසුව සින්-හ්‍යුක් සම්පූර්ණයෙන්ම කාර්යාලයෙන් සහ නගරයෙන් ඈත් වෙනවා. ඔහු හයි-ජින්ට ඉතාමත් ආදරණීය ශ්‍රව්‍ය පණිවිඩයක් (Audio message) ඉතිරි කර යනවා.සුන්ග්-ජුන් සහ හයි-ජින් තාවකාලිකව වෙන් වීමට තීරණය කරනවා.