Spellbinder [S01 : E26] Sinhala Subtitle

July 04, 2017 Executive Subtitler

අද කතාව ගැන මොකුත් කියන්නේ නැ මේක අවස්ථාවක් කරනවා හැමෝම වෙනුවෙන් කතා කරන්න විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ සමග මගේ මේ නිර්මාණය  පලවෙනි කොටස් පල වුන අවස්ථාවක Comment කරලා තිබ්බා කෙනෙක් ඇයි මේ දීලා තියෙන කතා දෙන්නේ කියලා.

මේ නිර්මාණය මම මුල ඉදන්ම යම් වෙබ් අඩවියක් දැනුවත් කරලා කරන්න ගත්තේ 2015.05 මාසේ දිනක ඉදන්. එහෙත් ඔවුන් එය පල කලේ නැහැ. මගේ මහන්සිය වතුරේ යන තත්වයකයි තිබුනේ.

ඉතින් මගේ මේ නිර්මාණය මේ වෙන තෙක් පල කරලා  සහයෝගය දුන්න එක ගැන Subz LK ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තුතිය. එහෙනම් බොහොම තුති ! ඉහත කී කාරනාව නිසා කරන්න බලාපොරොත්තුවෙන් සිටි Xena Warrior Princess & THE LOST WORLD යන කතා මාලා අත්හැර සිටින බව කිව යුතුය…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (5)
  • lakmal Unregistered
    Windows 7 Chrome 59

    ela broo good

  • Lositha Unregistered
    Android 4.2 Chrome 56

    Dhurva 2016.. sinhalasub please

  • hasitha Unregistered
    Windows 7 Firefox 54

    මම මේක දැක්කෙ අහම්බෙන්. මිනිස්සු කියන ඒව එච්චර ගණන් ගන්න එපා, සුරනන්දන. මටත් එක්කෙනෙක් ඔහොම කතාවක් කිව්ව Dangal ෆිල්ම් එකේ සබ් එක කලාම. එයාට මම වචන දෙක තුනකින් දෙන්න ඕනෙ උත්තරේ දුන්න. තමන් කරන දේ කල්පනාවෙන් කරනව මිසක් එක එක්කෙනා කියන දේවල් ගැන ලොකුවට හිතන්න එපා. ඔයාට වගේම මටත් මුලින්ම අවස්ථාව දුන්නෙ Subz.Lk . ඒක අමතක වෙන්නෙ නෑ කවදාවත්ම..! ජයවේවා..!

  • suranandana Unregistered
    Windows 7 Chrome 59

    හසිත ඔබට තුති ! මන් වෙනුවන් කතා කලාට . මට තියෙන ගැටලුව මේකයි සහෝ වෙන සයිට් වල එවුන්
    ඒවායේ වැඩ කරගන්න එන්නේ නැතුව අනුන්ගේ සිනි කිරණ එකයි

    දැන් එකාගේ ලෙඩේ හොදද දන්නේ නැ පොස්ට් එක අයින් කරාට පස්සේ

    උන් මේ ෆිල්ම් එකකට සබ් කරා කියලා හිතන්නේ ෆිල්ම්වල අයිති කාරයෝ කියලා

    අනිත් සයිට් වල ආදීපතය උන් අරගන්ඩ හදන්නේ
    එක තමා දැන් ටොර්රෙන්ට් ලින්ක් එකක් වත් දිගන්ඩ බැරුව ඉන්නේ

  • Gayan Unregistered
    Android 5.1 Facebook App 134

    බොහෝම ස්තුතියි…ගොඩ කාලයක් තිස්සෙ හොය හොයා උන්නු දෙයක්…..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search