Spellbinder [S01 : E22] Sinhala Subtitle

Published April 28th, 2017 by

පෝල් සහ ඇලෙක්ස් අශ්කා කලින් හිටපු තැනක් සොයාගන්න හැකි වෙනවා වගේම නමුත් ඒ අතර කත්‍රිනා මාර්තට සියලු දේවල් ගැන හොද අද්යනයක් දෙනවා.යුද බාන්ඩ , තාක්ෂණික උපකරණ යන සියල්ල ගැනම කත්‍රිනා වෙනම කියල දෙනවා මේ ලෝකය මොන වගේද කියලා ඇය කියලා දෙනවා කොම වුනත් ඒ අතර ඒ දැනුම යොදාගෙන අශ්කා බැංකු මුදල් වගයක් පවා සොරකම් කරනවා ඒ වෙලාවේ තමා පෝල් සහ ඇලෙක්ස්ට අශ්කා නැවතී සිටින තැන හොයාගන්න් පුළුවන් වෙන්නේ ඒ හෝටලයේ අය නැවතී සිටින කාමරය සොයාගැනීමට පෝල් සහ ඇලෙක්ස් ගන්නා වෙහෙස තමා මේ තියෙන්නේ ඒ වගේම අශ්කා නැවත පරණ ලෝකයට ඇවිත් යම් දෙයකට ග්රෙවොන් සමග සුදානම් වෙනවා ඒ අතර ඒ ගැන ඉව වැටිලා රියානා ඔවුන් ගැන බලනවා අද එ කොටස ……..

US

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
8.2
0%
0%

Comments: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip