මතක ඇතිනේ කොරියන් ආවා ආශ්කට කට උත්තර නැති වුනා!දැන් පොල්ට සහනයක් තියෙනව එත් මෙතන වෙච්ච් සිද්දියකින් ආශ්කා සමත් වෙනවා කපටි කමින් කොරියන් සමග සටනක් දාගන්න. කොරියන් පෝල් සමග මේ සදහා පුරුදුත් වෙනවා.ඒ අතරේ රියානට මංකොල්ලකරුවන් ඉන්න තැනින් ගැලවිලා එන්ඩ කව්ද උදව් කරන්නේ!ඒ වගේම මතක ඇතිනේ ආශ්කා තරගයෙන් ජයග්‍රහණය කරලා කොරියන් පිටුවහල් කරනවා . ඒ විතරක්ද ආශාක්ගෙන් පැනල යන පෝල් සහ රියානා මාලිගයේදී පියාබන යාත්‍රාවට ගොඩ වෙනවා.නමුත් පෝල්ට හරියට ක්‍රියාත්මක කරගන්න බැ!අද ……………..
ආදාල වීඩියෝ පිටපත Download කරගන්න
17 Views
සිංහල උපසිරැස Download කරගන්න 626 times
සුරනන්දන බණ්ඩාර
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සුරනන්දන බණ්ඩාර කල උපසිරැසි නිර්මාණයකි
8.2
IMDB
IMDB
60%
User Rating
User Rating