රියානා සහ පෝල් දෙදෙනාම කරදර වලින් ගැලවිලා රියනගේ ලෝකයට ගිය කියමුකෝ.ඒඅතර රියානා දාලා එන්න ගිය පෝල් ටික වෙලාවකට කියලා රියානා එක්ක යනවා ඒ වෙලාවේ රියානා පෝල් පිළිගන්න ඇවිත් හිටියේ කව්ද කියල මතකනේ නමුත් රියනට නැවත පවුලේ අය සමග වැඩි වෙලාවක් සතුට සමරන්න වෙන්නේ නැ සිරකරුවෙක් බවට පත් වෙන්න වෙනවා අශ්කාගේ.දැන් සියලු දෙනාම ඇයව හොයනවා.ඒ අතර ඇය හොයාගනිවිද?අශ්කාගේ අරමුණ මොකක්ද?පෝල් මොකද කරන්නේ?





Android 6UC Browser 11.1
Mcn sub ekata thankz ..but meke sub eka wena site ekakathiyenawa..e nisa aluth wadak patan ganna mcn…vampire diaries wage supiri tv series thiyenawa sub dila nathi ewa..puluwannam vampire diaries ekata sub denna