Spellbinder [S01 : E15] Sinhala Subtitle

January 24, 2017 Executive Subtitler

මතක ඇති නේ ගිය ස් කොටසේදී පෝල් සමත් වෙනවා කියලා නැවත තමන්ගේ ලෝකයට යන්න ඒ වගේම රියානාත් පෝල්ගේ ලෝකයට යනවා.රියානා ඉන්නේ මේ ගැන දුක් වෙනවා.නමුත් පෝල් කියනවා නැවත කෝම හරි රියානා නැවත යවන්න පොරොන්දු වෙනවා කියලා එත් ඕවා විශ්වාශ කරන්න පුලුවන්ද/නමුත් වැඩේ කියන්නේ මේ අතරේ පෝල් සහ ඇලෙක්ස් කත්‍රිනා කියන කණ්ඩායමෙන් රියානා දුම්රිය පළේදී මගරෙනවා.ඉතින් රියානා නොදන්නා ලෝකයක තනි වෙනවා.ඒ විතරක් නෙමේ සති දෙකකට පස්සේ හම්බ වුන පෝල් ගැන විශේෂ පරීක්ෂණ,දේවල් එහෙම වෙනවා . ඒ විතරක් නෙමේ මග ඇරිච්ච රියානා හොයන්ඩ පෝල් උත්සහ කරත් එකට ඉඩක් හම්බෙන්නේ නැ අද එතැන් සිට……………………

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search