Spellbinder [S01 : E11] Sinhala Subtitle

Published January 14th, 2017 by

මතක ඇතිනේ රියානා මේ පැනලා යන දෙන්නා කැලේදී හමු වෙනවා! ඉතින් අර මංකොල්ල කාරයන්ගේ පෝල්ගේ යහළුවා ! පෝල්ලට උදව් කරනවා මෙතනින් පැනගන්න . ඒ අතරේ යානාවේ දෝෂයක් ඇති වෙලා කඩා වැටුන පියාබන යානාවේ හිටපු ආශ්කා සහ ග්‍රේවොන් මේ පස්සේ මංකොල්ලකරුවන්ගේ කදවුරට ඇවිත් කියහන්කෝ! ඒ අතර ඇලෙක්ස් සහ කැත්‍රිනා පොල්ට් උදව් කරන අරමුණින් ගල් ගුහාවට පැමිණෙනවා . ඒ අතර එතනට පැමිණි ආශ්කා සහ ග්රෙවොන් පෝල් නැවත අල්ලාගෙන නැවතත් ඔවුන්ගේ රහස් තැනට එක්ක යනවා ඒ ගිහින් ඉල්ලනවා නැවත හදලා දෙන්න කියලා වෙඩි බෙහෙත්! ඒ අතර ඇලෙක්ස් සහ කත්‍රිනා සමත් වෙනවා රියානා සමග සම්බන්ද වෙන්ඩ ! ඒ අතර ආශ්කාගෙන් මිදී පෝල් සමත් වෙනවා රාජයාදී ලගට යන්න! එහෙදි ආශ්කා කියනවා රාජයාදීකරුවන්ට කොරියන් මැරිලා කියලා එත් මැරිච්ච කොරියන් එනවා!

කොරියන් @@@@@@@@

US
Download

Spellbinder [S01 : E11] Sinhala Subtitle

Download: 670

File size : 5.83 KB

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
8.2
0%
0%

Comments: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip