Spellbinder [S01 : E24] Sinhala Subtitle
මතක ඇතිනේ ඒ පුද්ගලයා පෝල්ගේ තාත්තා බව එත් ඉතින් පොල්ට කියන්න පුලුවන්ද මේ ඉන්නේ අශ්කා කියලා ඇය සමාන්තර ලෝකයකින් කියලා දන්නේ ඇලෙක්ස් කත්‍රිනා රියානා විතරනේ.දැන් මේ අයගේ උදව් පොල්ට නැනේ ඒ අතර තමා පෝල්ට රියානා මුනගැහෙන්නේ.ඒ අතර පෝල්ගේ තාත්තා අලුත් බල ඇදුමක් ඉක්මනින් හදනවා.එතකොට එකෙන් රියනගේ ලෝකය විනාශ කරන්න.පෝල් හුගක් උත්සාහ කරනවා තාත්තගේ සහ අශ්කාගේ සම්බන්දය කඩන්න එක කල් හැකිද පොල්ට පුළුවන් වේවිද ඇය මායා කාරියක් කියලා ඔප්පු කරන්න…