Spellbinder [S01 : E13] Sinhala Subtitle

January 16, 2017 Executive Subtitler

ක්‍රියාත්මක කරගත්ත පියාබන යාත්‍රාව එක්ක පෝල් රියානා පිටත් වෙනවා . ඒ විතරක් නෙමේ කිසි බාදාවක් නැතුව පෝල් මායාගල හරහා ඇලෙක්ස් සහ කතරිනටත් කතා කරනවා.ඔහු පැහැදිලි කරලා දෙනවා තමන් කව්ද කොහෙන්ද කියලා.එත් මේ යන ගමනේදී යානාව හදිසියේම කඩන වැටෙනවා,එතන් ඉදලා පෝල් ගරුබුහුමන් ලබනවා මිනිස්සුන්ගෙන් මොකද ඔහු මායා ඇදුම ඇදල ඉන්න නිසා  එත් ඒවා ටික කලකට මොකද ආශ්කා ඔවුන් හොයාගන්නවා!නමුත් එතනින් පැනගෙන රියානා එක්ක පෝල් ගමට එනවා එත් රියනගේ  තාත්තා පොල්ව නැවත මායා බනදකයන්ට බාරදෙන්න හදන්නේ!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (2)
  • Ravindu Gamge User
    Android 4.4 UC Browser 11.1

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  • Ravindu Gamge User
    Android 4.4 UC Browser 11.1

    Rome tv serise eka ta sub denta plz

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search