Spellbinder [S01 : E05] Sinhala Subtitle
පස් වෙනි කොටස ඔයාලට ඉදිරිපත් කරන්න බලාගෙන එන්නේ දැන් ඉතින් යන්නේ සිතල උදුවප් කාලයනේ හොද කතාවක් නිර්මාණය කරොත් එක කවදත් රස විදින්න් පුළුවන් කියල මේ කතාව ඔප්පු කරනවා, හරි දැන් ප්‍රදාන මාතෘකාව.කතාව එක්ක සම්බන්ද වෙලා හිටියනම් දකින්න ඇති නේ ගිය සතියේදී පෝල් කරන ගොන් වැඩක් නිසා පෝල්ව සිර කරනවා.දැන් පෝල් හිතන්නේ මේ වෙච්ච් දේ හොදයි කියලා එයා මේ හරියට දැකපු නැති මායාබන්දකයන් ඕනවට වඩා විශ්වාශ කරනවා කියල මම හිතන්නේ .එත් ඔහු දැනගන්නවා ඔහුව මුදු බිමකට පිටත් කරනවා කියලා . එක කියන්නේ පෝල්ට මට මේ කතාවේ දකින්න ආසම නැති චරිතය.කෝම හරි 4 වන
කොටස අවසානයේදී පෝල්ව පියබාන යානයට නැග්ග ගන්නවා..දැන් මොකද වෙන්නේ………..