
දොර ඇරලා තියෙන වෙලාවේ අශ්කා පෝල්ගේ ලෝකයට පැනගත්තා කියලා දන්නවනේ.ග්රේවොන් අයගේ උදව්ව සදහා සැමදිනකම දොර අරින්න පොරොන්දු වුනා මතකනේ ,නමුත් අශ්කා තමන්ගේ ලෝකයට ආ බව පෝල් දන්නේ නැ එක දැනගන්න වෙන්නේ පෝල් එහෙදි වෙන එක එක සිදුවීම් නිසා කියලා මතකනේ මේ ගැන පෝල් ඇලෙක්ස් දැනුවත් කරලා කත්රිනා සමග එකතු වෙලා අශ්කා පරාජය කරන්න වෙන සුදානමක් තමා මේකේ තියෙන්නේ.ඒ වගේම මොවුන් අශ්කා සිටින තැන වෙන වෙනම සොයාගන්න ලෑස්ති වෙන අතර කත්රිනාට හමුවෙනවා මාර්තා කියලා කෙනෙක්.කව්ද මේ ඇලෙක්ස් සහපෝල් නොදන්නා මාර්තා…

සුරනන්දන බණ්ඩාර
TV EPISODES :
26
MOVIES :
8
8.2
0%
0%
Comments: 0
Search
Login
Updates









