Spellbinder [S01 : E07] Sinhala Subtitle
අද ගෙනාවේ 7 කොටස, ආශ්කා උත්සහ කරනවා පෝල්ව තමන්ගේ වැඩක් සදහා යොදාගන්න ! ඒ රජයාදී කරුවන්ගෙන් වසන් කරලා . ඒ
මොකක්ද කියල තව පැහැදිලි වෙන්නේ මේ කොටසේදී තමා. ඔවුන් ඔහුව රැගෙන යන්නේ රහසිගත තැනකට
කොරියන්ගේ තැනේදී ආශ්කට හමු වන රියානා පෝල් නිදහස් කරා කියලා අශ්කා විසින් පාවල දෙනවා මතක ඇති
නේද ? එකෙන් රියානට වෙන දඩුවම් මොකක්ද කියල මේකෙදි බලාගන්න පුළුවන් ! රියානාට පැනගන්න පුළුවන්
වේවිද ? ඒ අතර ආශ්කා සහ ඔහුගේ සහයකයා සුදානම් වන වැඩේ මොකක්ද ? පෝල්ගේ ප්‍රතිචාරය මොකක්ද ?
කතාව බල්ලන්කෝ!