Spellbinder [S01 : E19] Sinhala Subtitle
මතක ඇතිනේ පහුගිය කොටස මේක මම නවත්වලා දාලා හිටියේ.එත් ඇඩ්මින් අයියගේ ඉල්ලීම නිසා මේක අවසානයක් කරන්ඩ හිතුවා.හරි අන්තිම කොටසේදී පෝල් සහ ඇලෙක්ස්ට පුළුවන් වෙනවා රියානා හිටපු තැන හොයාගන්න පෝල් නැවත එන තෙක් රියානා ඒ ඉන්න තැනම ඉන්න පොරොන්දු වෙනවා.නමුත් හදිසියේම රියානා පසුපස යන මංකොල්ලකරුවන් ටික නැවත මෙතෙන්ට කඩා වදිනවා.එතනින්නේ ඉවර වුනේ.දැන් පෝල් කෝමද රියානා හමුවෙන්න ගෙදරින් යන්න දාන උපක්‍රමය?රියානාට ගෙදර යන්න පුළුවන් වෙවිද අද එතැන් සිට….