Spellbinder [S01 : E06] Sinhala Subtitle
6 වෙනි කොටස ආරම්බය සනිටුහන් වෙනවා ඔන්න පෝල් පියාබන යානයේදී නැවතත් ආශ්කාව දකිනවා. ඇය විසින් තමා වාහනය පදවාගෙන එන්නේ . ඒ අතර රියානා පෝල්ගේ මතක සටහන් මව් පියන්ට පෙනවමින් උත්සහ කරනවා පෝල් බේරගන්න. ඒ වගේම 5 වෙනි කොටසේදී පලමු වරට පෝල්ට මුණ ගැහෙනවා හොද මිතුරෙක් හැබැයි එහෙම වෙන්නේ පස්සේ ඒ තමා කොරියන්. ඒ අතර කැතරිනා ඇලෙක්ස්ට වෙන ලෝකයක් තියෙනවා කියලා කියන්නේ උත්සහ කරනවා . අපෝ එක තම අමාරුම වැඩේ . ඇයි ඉතින් ඌ මැටි මොලානේ . රියානා පෝල් සොයාගෙන කවදාවත් නොගියපු මායාබන්දන ප්‍රදේශයට එනවා ඒ අතර පොල්ට මොකද වුනේ, අද කොටස ………………