Spellbinder [S01 : E16] Sinhala Subtitle

February 15, 2017 Executive Subtitler

පෝල්ගේ ලෝකෙදි තනි වුන රියනට වෙච්ච් දේ මතකනේ ! ඒ වගේම රියානා හොයමින් එන ආශ්කා රියානාගේ පවුලේ අයට කරදර කරනවා මතක ඇතිනේ ! ඒ වගේම රියානට හම්බෙනවා පෝල්ගේ ලෝකෙදි අනාත දරුවෝ දෙන්නෙක් ! එද දෙන්න එක්ක ඉන්න රියානට පුළුවන් වෙනවා.නමුත් ඒ අය රියානා වෙන ලොකෙකෙ කියලා විශ්වාශ කරන්නේ නැ ! ඒ අතර රියනා ඉන්න තැනට ආපු පොලිසිය රියනවා අල්ලගනේ පොලිසිය රියානා රෝහල් ගත කරනවා රියනගේ ලකුණු පස්සේ එන පෝල් ඇලෙක්ස් බෙනි ගෙන් අහගන්නවා රියානා ගෙනිච්ච් තැන ! ඉන් පස්සේ පෝල් ඇලෙක්ස් යනවා රෝහලට රියානා බේරගන්න එත් එහෙ තියන නීති එක්ක බෙරගන්න් වෙන්නේ නැ ! ඒකට මොකද කරන්නේ කියල බලමු පෝල් !

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සුරනන්දන බණ්ඩාර
8 Movies
26 TV Series
34 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search