Spellbinder [S01 : E04] Sinhala Subtitle

Published December 12th, 2016 by

ගිය කොටස බැලුව නම් මතක ඇති රියානා කෝම හරි පෝල්ව තමන්ගේ ගමට එක්ක යන්න කැමති වෙනවා ! ඒ යන අතරේ වෙන සිද්දි තමා තිබ්බේ ! ඒ අතරේ පොල්ට තිබුන එක අවස්ථාවක් මග අරුන ගෙදර යන්න තිබ්බ ! ඒ ඔහු ඇතුළු වුන් දොර නැවත විනාඩි කීපයකට විවුර්ත වීමෙන් ! මේ වෙලාවේ පෝල් ගේ යාලුවෝ දෙන්නා ඔහුව දකිනවා ! එත් කත්‍රිනාට සහ ඇලෙක්ස්ට මේ තමන් දැක්ක දේ ගැන විශ්වාශයක් නැති වෙනවා ! ඒ නිසා ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැ ! කොහොම හරි පෝල්ව එකක් ගිය රියානා පෝල්ව නවත් වන්නේ මඩුවේ ! රියනගේ අම්මවත් තාත්තවත් මේ ගැන දන්නේ නෑ ! එත් හදිසියේම මෙතනට ආපු රියනගේ සහෝදරයෝ දෙන්නා නිසා පෝල් ඉන්න බව රියනගේ දෙමව්පියන්ට දැනගන්න ලැබෙනවා…
ඔන්න හරිනේ ! අද එතැන් සිට …………………….

US
Download

Spellbinder [S01 : E04] Sinhala Subtitle

Download: 726

File size : 7.04 KB

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
8.2
0%
0%

Comments: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip