Spellbinder [S01 : E17] Sinhala Subtitle
මතක ඇතිනේ කෝම හරි පෝල් රියනා බේරාගෙන ගෙදර එක්ක එනවා. නමුත් රියානා ඉන්න බව පෝල්ගේ තාත්තවත් නංගිවත් දන්නේ නැ ඒ තරම් රහසේ තමා රියානා හිටියේ කෝම හරි වැඩේ වන වෙලා රියානා කරපු මෝඩ වැඩ ගොඩක ප්‍රතිපල මත රියනාව එයාගේ නංගි දකිනවා!ඊට පස්සේ මොකද වෙන්නේ රියානා හදුන්වලා දේවිද !නැත්නම් රියනවා ප්‍රතික්ෂේප කරාවිද පෝල්ගේ නංගි!ඒ අතර ගෙදරට කරලා තියෙනවා විනාසේ දකින තාත්තා මොකද කියන්නේ ඔන්න අද ඒවාට උත්තර ලැබෙනවා!ඒ අතර රියනගේ තාත්තා රියානා සහ පවුල වෙනුවෙන් කරන වැඩේ මොකක්ද කියල අද බලන්න!
නියමයි බ්‍රෝ…ජය!!!