Spellbinder [S01 : E14] Sinhala Subtitle
අද කොටස මෙහෙමයි !ගිය කොටසට අනුව පෝල් නැවත තමන්ගේ ලෝකයට යන්න උත්සහ කරනවා. එක දැනගන්න ආශ්කා පෝල් සිටින තැනට එනවා එතකොටත් පෝල් මේ වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ.එ ඇලෙක්ස් සහ කත්රිනගේ උදව්වෙන් එත් ඉතින් මේ පාරත් පොල්ට යන්න වෙන්නේ නැ කියලද හිතන්නේ!ඒ වෙනුවට ආශ්කා උතසහ කරනවා පෝල්ගේ ලෝකයට යන්න!නමුත් කෝම හරි පෝල් සමත් වෙනවා ඔහුගේ ලෝකයට යන්න . එත් ආශ්කා පොල්ට ප්‍රහාරයක් කරනවා දකින රියානා එකට මැදිහත් වෙනවා . එතකොට පෝල් රියානවා තමන්ගේ පැත්තට ඇදලා ගන්නවා එකෙන් වෙන්නේ රියානා පෝල්ගේ ලෝකයේ හිර වෙන එක!
Niyamai bro…