රියානා වැටෙන අමාරුව මතක ඇතිනේ.අශ්කා අයව සිර කරනවා.ඒ ගල් ගුහාව තුල ඇය ඒ තුලින් මිදී එන්න හදන උත්සාහය සහ ඉන් අනතුරුව තමා සොයාගත්තා කරුණු පෝල්ට ලබාදෙන්න පුළුවන් වේවිද කියන ඒවාට අද උත්තර තියෙනවා.ඒ අතර රියාන අශ්කා මේ ලෝක්යට පැමිණෙන මාර්ගයෙන්ම ඒ ලෝකයට පන් ගන්නේ පෝල් මුනගැහෙන්න.ඇයට පෝල් මුණ ගැහෙවිද?ඒ අතර අශ්කා පරණ පොත් අරන් ගිහින් පෝල්ගේ ලෝකයේ මුණ ගැහෙන පුද්ගලයා කව්ද ඒ අයට පෝල්ට තියෙන සම්බන්දය මොකක්ද?