Home Genres Romance (page 10)

Romance

The End of the F***ing World (2017) [S01 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 8.1/10
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram, Wunmi Mosaku

Story :   අද මම ගෙනාවේ ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් ..netfilx ලාගේ කතාවක් ..කට්ටිය මේ කතාව ආසාවෙන් රස විදිවි කියලා හිතනවා …මේක ගොඩාක් හාස්‍ය පැත්තට බර කතාවක් කිව්වොත් හරි ..හරියටම කිව්වොත් dark comedy යක් ..මේ කතාව අපෙන් ඉල්ලා තිබ්බා ..ඔන්න එහෙනම් ඒ පොරොන්දුව අපි ඉටු කරා Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E35] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ඔන්න මං 35 වෙනි කොටසත් ගෙනාවා.මේක දෙන්න පරක්කු වුනේ අවුරුද්ද නිසයි.ඇඩ්මින්තුමා 50 වෙනි එකට ෆිල්ම් එකක් ඉල්ලුව නිසයි. king is loves රසිකයන්ට මුලින්ම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක් නමුත් දැන් රටේ තියෙන තත්වය එක්ක අලුත් අවුරුද්ද නම් සුබ නැහැ.එහෙම නේද මේ කලබල කාරී තත්වය අස්සේ සබ් දෙන එක හොද නැහැ.නමුත් මේක කල් යන්න දෙන්නත් බැහැ …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E34] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මන් ඊලග කොටස ගෙනාවා. මෑණියන් ගේ වදන් ගොඩක් කල් හදවත ගබුරේ රැදෙමින්. එක දෙයක් වටහා ගන්න බැරි වුනා ඇයි මං එකම වතාවක්වත් ඔයාගේ පියනීස් මල වෙන්න එකම වතාවක් වත් හිතන්න බැරි වුනේ මලක් වෙන්න බැරි වුනු මං ක‍ටු පඳුරක් වුනා ලගට එන අයට තුවාල කරමින් සැගවී ඉන්න මාවත් රිද්ද ගනිමින් …

ඉතිරිය කියවන්න »

Miracle Workers (2019) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2019
IMDB : 7.0/10
Actors : Steve Buscemi, Daniel Radcliffe, Geraldine Viswanathan, Karan Soni

Story : EP : 06 ලෝක විනාශයට තව දවසයි..! සුභ දවසක් ඔයාලට..! ඉතින් මේ ඔයාලට ඇරගෙන එන්නෙ ඔයාල කැමතිම ටෙලි කතාවෙ හයවෙනි කොටසයි. මෙ කොටසෙ තියෙන්නෙ ලෝක විනාශයට දවසක් තියෙද්දි වෙන දේවල් තමයි. 8.0ක Imdb අගයක් ලබාගෙන තියෙන මේ කොටසෙදි සෑම්වයි ලාරාවයි එකතු කරන්න සුරඟනන් වෙහෙසෙන විදිහ.. විශේෂයෙන්ම දෙවියන්ගෙ පවුලෙ අය විසින් දෙවියන්ව අසරණ කරන එක.. ආයෙත් දෙවියන්ට ලෝකය බේරගන්න හිතෙන විදිහ …

ඉතිරිය කියවන්න »

Memories of the Alhambra (2018) [S01 : E08] Sinhala Subtitle

Korean TV shows
Year : 2018
IMDB : 8.0/10
Actors : Shin-Hye Park, Hyun Bin

Story : Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.) 08 කොටස කොහොමද ඉක්මනට මන් 8 වෙනි කොටස ගේනවා.හේතුව අලුත් අවුරද්ද නිසා ඉස්සරහට ඉතිරි කොටස් ටිකක් පරක්කු වෙයි. “මාර්කෝ.” “ග්රනාඩා වල වනාන්තරයක් තුල.” “මිය ගිය ශරීරය සොයා ගැනුනා.” “ශරීරය ගොඩක් කුණු වෙලා නිසා.” “හේතුවත් සොයා ගන්න නොහැකියි..” “සේ ජු තාමත් හොයා ගන්නවත් නැහැ..” “සේජු කොහෙද ඉන්නවා ඇත්තේ ?..” “සේ ජු ද මරලා තියෙන්නේ …

ඉතිරිය කියවන්න »

Memories of the Alhambra (2018) [S01 : E07] Sinhala Subtitle

Korean TV shows
Year : 2018
IMDB : 8.0/10
Actors : Shin-Hye Park, Hyun Bin

Story :   Memories of the Alhambra (අල්හම්බ්රා පිළිබඳ මතකයන්.) 07 කොටස කොහොමද ඉතින් ඔන්න මන් ඊලග කොටසත් ගෙනාවා නමුත් ගොඩාක් ගොඩක් පරක්කු වුනා. ඒ ගැන ගොඩක් ගොඩක් සොරි වෙන්න ඕන.මන් සැලසුම් කල විදියට නම් සබ් දීලා ඉවර කරන්න බැරි වෙයි වගේ ටිකක් කාර්යබහුල නිසා හිමිට තමා දෙන්න වෙන්නේ.මේ අප්‍රේල් මාසේ ලං වෙන නිසා අලුත් අවුරුදු නිසා වැඩ ගොඩයි නමුත් මන් කොහොම …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E33] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) මෑණියන් පියනීස් මලට ආස වුනා. නිතරම සිනහා වෙන්නේ නැති කෙනා . මල දැක්කම සිනහා වුණා.. ඒ මල් නිසාම ඇඩුවා. ඇයි අඩන්නේ කියලා ඇහුවම . මේ විදියට උත්තර දුන්නා. “ඊට වඩා හොදයි මං නොදැන හිටියනම් “. “මේ වගේ මල් මේ ලෝකයේ තියෙනවා කියලා…”. “දන්නේ නැතුව ඉන්න තිබ්බේ.” “කැමති නොවී ඉන්න තිබ්බේ “ මෑණියන් ගේ වදන් . …

ඉතිරිය කියවන්න »

Miracle Workers (2019) [S01 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2019
IMDB : 7.0/10
Actors : Steve Buscemi, Daniel Radcliffe, Geraldine Viswanathan, Karan Soni

Story : EP : 05    දවස් 3යි…!!! සුභ දවසක් ඔයාල ඔක්කොටම..! සුරලෝකෙ අයගෙ වැඩ කිඩ එක්ක ඔයාලට මේ ඇරගෙන එන්නෙ 5 වෙනි කොටස.. ඉතින් මේ කොටසට  7.5*ක imdb අගයක් තියෙනව. ඒ වගේම පෘථිවියෙ විනාශයට තව දවස් 2යි හොදෙ…😯😯 මේ කොටසෙදි ඔයලට බලාගන්න පුළුවන් රෝසිගෙ දිව්‍යාලෝක ආගමනය වගේම එයාගෙ ජොබ් එක හම්බුන විදිහ. ඒ වගේම සෑම්ගෙ නැනාව මැරෙන්න යනව මේ කොටසෙදි ඉතින් ඒකෙන් …

ඉතිරිය කියවන්න »

Alita: Battle Angel (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.6/10
Actors : Rosa Salazar, Christoph Waltz, Jennifer Connelly, Mahershala Ali

Story :   ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඉතින් මුලින්ම ස්තූතිය යන්න ඕනෙ ඔහුටයි. මේ තමයි ජපන් ජාතික යුකිටෝ කිෂිරෝ විසින් නිර්මාණය කල, 1990 දශකයේ පළවූ, Gunnm ජපන් මැන්ගා චිත්‍රකථා පෙල (මෙයම ඉංග්‍රීසි බසින් Battle Angel Alita නමින් පළවිය ) ඇසුරින් නිර්මාණය කල  Alita: Battle Angel (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. …

ඉතිරිය කියවන්න »

The King Loves (2017) [S01 : E32] Sinhala Subtitle

Korean TV shows
Year : 2017
IMDB : 7.3/10
Actors : Se-ha Ahn

Story : The king loves (රජුගේ ආදරය) ඔන්න මං ඉක්මනට 32 ගෙනාවා.මේ කොටසේ ගොඩක් ගොඩක් ලොකුම සිද්දි වෙනවා.කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් දේවල් කරනවා.ඒ දේ තව කෙනෙක් වැරදියට තේරුම් ගන්නවා.තවත් කෙනෙක් වැරදි වැටහීමක් නිසා තව කෙනෙක් ට නපුරු විදියට බනිනවා.මුළු කතාවේම වැරදි වැටහීම් නිසා විශ්වාසය මදි කම නිසා.බැදීම් විසිරිලා යනවා.ජිවිතේ පුදුමයි. රැජිණිය වගේම අනාගත රැජිණිය වෙන්න ඉන්න කෙනත් ඒ වගේමයි කියලා මට හිතුනා …

ඉතිරිය කියවන්න »