Legacies (2018) [S02 : E06] Sinhala Subtitle
!…මට මතක් වෙන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ…!
කොහොමද ඉතින් කට්ටිය හැමෝටම…හොඳින් ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඇති කියලා හිතනවා. මේ තත්වය පහ වෙලා යනකම් හැමෝම ආරක්ෂිතව ගෙවල් වලට වෙලා ඉන්න කියලා කියනවා.
ඉතින් ඔයාලට ගිය කොටස මතක නම් ඔයාලට මතක ඇති වංකගිරියේ කතාව. ලිසී සහ හෝප් එකතු වෙලා මිනටෝර්ව මාරුව හැටි සහ අන්තිමට ඒ වංකගිරියේ කාන්තාවත් එතනින් නිදහස් වෙලා ගියපු හැටි සහ එයාට මහාචාර්ය වාර්ඩමස් වගේ හිටපු ක්ලාර්ක් අතින් මැරුම් කන්න වුන හැටිත්. ඉතින් ඒ කොටස එහෙම ඉවර වුණා. ඉතින් මේ මේ 6 වෙනි කොටසේ නම වෙන්නේ That’s Nothing I Had to Remember. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.9 වගේ ඉතාමත් ඉහල අගයක් ලබා ගෙන තියනවා. ඒ වගේම මේක විකාශය වෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 14 වෙනිදා. එහෙනම් අපි අද කතාව පැත්තට යමු.
අද කතාවේ සිද්ද වෙන්නේ අමුතු රහස් වලින් යැපෙන රාක්ෂයෙක් ගැන. ඉතින් අද අපිට කාලයකට පස්සේ නිව් ඔර්ලින්ස් එහෙම දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් වෙනවා ජෝසී මොකක්ද කරන්න යන්නේ කියලා එයා හෝප් ගැන දැන ගත්තට පස්සේ.
එහෙනම් ඉතින් අදට මම සමු ගන්නවා. ඊලඟ කොටසටත් ඉක්මනට ගේන්න මම උත්සහ කරනවා. එහෙනම් පරිස්සමින් ගෙදර ඇතුලට වෙලා ඉන්න. මම යනවා හැමෝටම ජය වේවා!
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍
ඒ පොලු තියන්න එපා බං ඉතුරු ටිකත් දාන්නකෝ
sub hadanna thawa kattiya set karagaththa nam hari
Thanks bn sub ekata ithuru epi tikath dihanko ikmanta
කෝ බන් ඉතුරු ටිකේ සබ් එක සීසන් 3 එකත් ඇවිත් ,කවුරුත් නැද්ද සබ් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ,ඇයි මෙහෙම මැදදි නවත්තන්නේ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
i
Thaks BN.. meke ithuru episode tikatath sub denawada ..
අඩේ වයි බං ඉක්මනින් ඉතිරි ටිකේ සබ් දෙන්නම් කියල දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයිනේ බං කාටද බං බොරු කරන්නෙ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේ සීසන් එක හැකි ඉක්මනින් ඉවර කරලා දෙන්න සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Legacies season 02 complet නේද, sub එක දෙන්නකො ඉතුරු episode වලත්
ithuru episode tikath dennako
ඉතුරු එපි ටිකටත් ඉක්මනට සබ් දෙන්නකො
ඉතුරු සබ් ටික දෙන්නෙ නැද්ද බන්…ep 7 ඉදන් ඉතුරු ටිකත් ඉක්මනට දාහන්.good luck
මචං ඉතුරු epi ටිකටත් sub දීහන්කෝ බං
ethuru tikath sub dipan broo tagala
anith episode wala sub denne kawadada bro.