Scholar Who Walks the Night (2015) [S01 : E03] Sinhala Subtitle
අදුරේ ගමන් කරන ගුරුවරයා 3 වන කතාව
මේක 2015 දී අපේ වෙබ් අඩවිය දෝෂයක් නිසා නතර වෙන්න කලින් දීපු කතා මාලාවක් ..හොයලා බැලුවාම Subz LK වෙබ් අඩවියේ පලවෙනි කොරියන් කතාව ..මම සයිට් එක automation කරාට පස්සේ යට ගිහින් තිබුන සේරම කතා මාලාවන් එලියට ආවා ..එතින් සමහර ඒවා මම අයින් කරන් යද්දී මට මේ කතාව අහු උනා ..මේක අයින් කරනවාද ..තියනවද කියලා මට හිතා ගන්න බැරි උනා ..එත් මේකට කෙනෙක් comment කරලා තිබුනා ..මට මතක් වෙන කෙනෙක් ව එතින් අයින් කරන්න බැරි උනා .ඒ වාගේම තවත් ගොඩක් අය ඉල්ලා තිබ්බා.ඒ හින්දාම මේකට උපසිරැස කරා ..මෙහෙමයි මේකට තියෙන ඉල්ලීම් බලලයි..මම මේකට උප සිරැස ඉස්සරහට කරන්නේ .මොකද මේකේ කොටස් 20 ක කතාවක් ..සාමාන්යෙන් කොරියන් කතාවක තියෙන්නේ කොටස් 16 යි එත් මේකේ 20 ක තියෙනවා ..
මොනවා උනත් මේ කතාවේ මම ආසම දෙයක් තියෙනවා.. යන් සුන් කියලා පොත් වෙළෙන්දියක් ඉන්නවා ..පුදුම ලස්සනයි ..මුහුණෙන් ගොඩක් දේවල් කියවෙනවා ..අහිංසක බොලද බව ..පිරිපුන් බව ..ප්‍රේමනීය බව ..සතුට ගෙන විස්මය දක්වන මුහුණ . එකට අපේ ඉන්න ගෑනු ළමයි …තියෙන්නේ එක මුණ යි ..ඒ මුණ හොදයි පොඩි ළමයි බය කරන්න ..(joke)…
එතින් අද කතාව මම කියන්නේ නැහැ .එත් කෙටියෙන් කියනවා නම් යන් සුන්ට මුකුත් වෙන්නේ නැහැ ..එයාව බෙර ගන්නවා .. එතින් ඊට වඩා කතාව කියන්නේ නැහැ .කතාවේ රසය යනවා ..ගොඩක් කාලයක් මේක එනකම් බලන් හිටියා නේ ..එහෙනම් කතාව රස විදින්න ..බලමු ප්‍රතිචාර කොහොමද කියලා ..ඒ වාගේම ගැනු ළමයින්ට මම විහිළුවක් කරේ හොදේ ..තරහා ගන්න එපා ..!!!
Sub ekata thanks.Digatama Sub Denna.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..☺️දිගටම මේකට උපසිරැසි දෙන්න..?ඔබට ජය..?
බොහොම ස්තූතිය සබ් එකට. දිගටම දෙන්න. ජය වේවා.
ඔන්න මාත් බලන්න පටන්ගත්තා. නවත්වන්න එහෙනම් එපා!
😉
Sub ekta thanks sahoo…
Ep 04 th ikmanata demu…
3rd episode eke idn subs download karanna ba ne. Wena link ekak nadda download karanna pluwn?
දිගටම කරගෙන යන්න.බොහොම ස්තූතිය සබ් එකට.
❤ ? ?
බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් කරන්න
ජය..
add eka skip karata download wenne ne
හොය හොය හිටියෙ.සුපිරි වැඩක්.මේකෙ පලවෙනි කොටස මම බැලුවෙ මමම සබ් එක කරල තමයි. දිගටම කරගෙන යමු සහෝ.Thank You So Much. ජයවේවා.
දමිතුත් මාර විහිලු කාරයෙක්නෙ ??.parentheses වල joke වෙනුවට fact කියල තමා දාන්න ඔනි???.මාර කාලෙකින්නෙ උපසිරසක් කරල තියෙන්නෙ.නවත්තලම දාන්නැතුව ඇගෙනයන්න හිතපු එක හොදයි කොරියන්ස්ල ගොඩාක් ලංකාවෙඉන්නව(අර කංකුමි ලංකාවටආවට පස්සෙ)
දන්නවානේ විහිලුවකුත් කරන්න ඕන නේ ..අනිවාර්යෙන් එක fact එකක් තමා ..එත් එතින් මම කිව්වොත් කට්ටිය බරපතල විදියට හිතනවානේ .
api kdrama balanna gaththe ita kalin saho. hikz
Sub Ekata Thanks sahoo
ලස්සන කතාවක් වගේ, තැන්ක්ස්