The Secret Circle [S01 : E01] Sinhala Subtitle
අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම මාලා නාටකයක්.කතාව ටිකක් පරනයි ඒත් ලස්සනයි.the secret circle නිර්මානයේදී අධික පිරිවැයක් දරා තිබෙන්නේ විශේෂ ප්‍රයෝග සඳහා 2012,05,11 මෙම කතා මාලාව ප්‍රදර්ශනය අවලංගු කීරීමට එයද එක් හේතුවක් වී ඇත.අද ඉඳලා කොටස් වශයෙන් මෙම මාලා නාටකය subzlk වෙබ් අඩවින් අපි නිකුත් කීරීමට බලාපොරොත්තු වෙනවා.
කතා මාලාව ගැන කියනවා නම් මෙය ඇමරිකානු මාලා නාටකයක්.2011,සැප්තැම්බර්,15 තිරගත කීරීම් ආරම්භ කල මෙය වයස අවුරුදු 16 වියති කැසී බ්ලේක් නම් තරුණිය වටා ගොඩනගා ඇත.වොෂින්ටනයේ සිදුවන මාරක රිය අනකතුරකින් ඇයගේ මව මිය යයි.පසුව තම මිත්තනිය සමග ජීවිතේ ගත කරන ඇයට පාසලේදි මිතුරන් පස් දෙනෙකු හමු වේ.තවද ඇයට නික් නමින් සෙල්ලක්කාර අසල්වැසියෙක් ද සිටියි.මෙහිදී ඔවුන් පාළු නිවසක මැජික් රහස් කවයක් පවත්වනවා.තවකත් මං කතාව ගැන කියන්නේ නෑ ඔයාලටම කතාව බලන්න ආරාධනා කරනවා.
ඉතිං මෙය IMDB-7.4 අගයක් ලබාගෙන තියෙනවා.මෙහි කැසී ලෙස Britt robertson ද,ඇඩමි ලෙස Thomas dekker ද රංගනයේ යෙදෙනවා.තවද මෙය drama|fantasy|horror|romance කාණ්ඩයට අයත් වෙනවා.ආයෙත් කතා මාලාව නැරඹීමට ආරාධනා කරමින් මීලග කොටසින් හමු වන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : After her mother dies in a fire, Cassie Blake (Britt Robertson) goes to live with her grandmother in Chance Harbor, Wash. As she adjusts to her new life, she is more than skeptical when her new friends explain to her that she is a powerful witch and they have been waiting for her return so they can complete the Secret Circle. When she finds a spell book hidden in her mother’s childhood bedroom, she realizes what they have told her is true, but there is more danger ahead for them than they realize…
සුපිරි බ්‍රෝ…දිගටම කරගෙන යමු…
ජයෙන් ජය!!!
Tnx bro digatama sub oone
Tnx bro subtitle ekata.. Digatama karagena yamu.. Elama
ela machan supiri digatama damu ah
Supiri mcn…
Godak kaalayak asawen balanna hitapu series akak…
Mekata nm digatama sub denna…
Me karana wadeta bohoma thnx hiru bro…
ane meke ithuru ekath ikmanatama dennako sahooo.
ela machan
Thnx bro …..
Frequency tv series ekata sub dennako
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
nice..keep this web site bro
අද බලන්න පටන්ගත්තෙ. කථාවනම් සුපිරියි. දිගටම සබ් දෙන්න.
මගේ සුභ පැතුම්.