The Vampire Diaries (2009) [S02 : E12] Sinhala Subtitle

May 07, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 12 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.5ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ The Descent නමින් . විකාශය වූ දිනය
2011 ජනවාරි 27වන දින. ගිය කොටස ටිකක් මතක් කලොත් එහෙම.. ඒක පුරහඳ දිනයක්, ඒ කියන්නෙ ටයිලර්ගෙ පලමු නරවෘක පරිවර්තනය සිදුවන දවස. කොහොමහරි  බොහොම වේදනාකාරී දෙයක් වුණ ඒකට ටයිලර් මුහුණ දුන්නා කැරොලින්ගෙත් උදවු ඇතිව. ඔය අතරෙ ජූල්ස් මිස්ටික් ෆෝල්ස්වලට එනවා මේසන්ව හොයාගෙන. ඩේමන්ගෙයි අලාරික්ගෙයි සැකය එල්ලවුණා මේ ජූල්ස් දිහාවට, ඒ ඇයත් නරවෘකයෙක් විය හැකියැයි සිතමින්. අවසානයේ මේ සැකය ඩේන් සහ ජූල්ස් අතර බහින්බස් වීමක් දක්වා දුර දිග ගිහින් , ජූල්ස් යන්නෙ ඩේමන්ට තර්ජණයකුත් කරමින්. ඔය අතරෙ බොනී ලූකාගෙත් උදවු ඇතිව චන්ද්‍ර පාෂාණ මැතුරුම ඉවත්කරන්න හැදුවා, ඒක සාර්ථක වුනා වගේ පෙනුනත් එහෙම නෑ, හේතුව ලූකා සහ පියා වැඩකරන්නෙ එලීජාගේ කීමට නිසා. මේ එක්කම එලීජා එලේනා අතර යම් එකඟතාවක් ඇතිවෙනවා. තම තර්ජණය සැබෑවක්  කරමින් නරවෘක වෙසින් ඩේමන්ට පහරදීමට එන ජූල්ස් අතරමැදට පැන්න රෝස් ඩේමන්ව එයින් බේරාගත්තත්, ඇය නරවෘක සැපුමට ලක් වෙනවා. අද එතැන් සිට…හමුවෙමු මීලඟ කොටසින්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (7)
  • geeganagamages Unregistered
    Windows 7 Chrome 60

    බොහොම ස්තුතියි .

  • gihan Unregistered
    Windows 8.1 Chrome 66

    thnk saho sub ekta.

  • Pubudu# Unregistered
    Android 6 Chrome 52

    තෑන්ක්ස් 👌

  • Sandun rp Unregistered
    Android 5.1 Chrome 50

    Elama….. digatama demu……..

  • Buddika Unregistered
    Windows 7 Chrome 66

    A Godak Thnx mcn meke sinhala sub denawata. iwasillak na ilanga sub tikath denakan….🤗

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 66

    සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search