ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 14 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.2ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Crying Wolf නමින්. විකාශය වූ දිනය 2011
වසරෙ පෙබරවාරි 10 දින. ගිය කොටස මතක් කරන්නනම් දැන් වෙලාව මදි ,වෙලාවක් ලැබුණ වෙලේ උපසිරැසි දෙකක්ම එක දිගට ටයිප් කලා 13 Reasons Why 3 වෙනි කොටසත් එක්කම, ඒක පළකරල පැය කීපෙකිනුයි මේ උපසිරැසිය මේ පලකරන්නෙ. තව පොඩි වැඩකුත් තියන නිසා මම මෙතනින් නවතින්නම් අපි හමුවෙමු ඊලඟ කොටසින්..
The Vampire Diaries (2009) [S02 : E14] Sinhala Subtitle
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Ela..bn..sub ekta..ohom digtama ituru tikath dagen,yan
Ela..bn..sub ekta..ohom digtama ituru tikath dagen,yan
ජයවේවා sub එකට දිගටම කරමු
ස්තුතියි..! දිගටම දෙමු….
Supirii..👏👏
Ai sub nawaththala, kauru hri arn karannako. Ftta series ekakne.
මේ කොටස දීල තියෙන්නෙ දවස් හතරකට කලින්නං, නවත්තල කියන්නෙ කොහොමද?🙃
thanks for sub
ikamanata sub tika danna bro season 8 k thiyanawane fatta asama kathawak me
උපසිරසියට ස්තුතියි සහෝ…