The Vampire Diaries (2009) [S02 : E13] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 13 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.2ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් කර තියෙන්නෙ Daddy Issues කියලයි. විකාශය වූ දිනය 2011 පෙබරවාරි 3 වන දින. ගිය කොටස මතක් කලොත් රෝස්ගෙ ආගමනයත් එක්ක වෙනස්වුණ ඩේමන්ගෙ ජීවිතයට ආපහු ලොකු වේදනාවක් එක්කලා ජූල්ස්ගේ ප්‍රහාරයට ලක්වුණ රෝස්ගෙ වේදනාව. ජූල්ස් මුණගැහිලා රෝස්ට ප්‍රතිකාරයක් හොයාගන්න ඩේමන්
උත්සාහ කලත් ඒක හරිගියේ නෑ. අවසානයේදී බොහොම වේදනාවෙන් වුණත් ඩේමන්ට සිද්ධවුණේ රෝස්ගේ ඒ වේදනාව සියතින්ම අවසන් කරල දාන්න. එතනින් පස්සෙ ආපහු පරණ ඩේමන් ඉස්මතු වෙනවා අපි දැක්කා අවසානයේදී.. අද එතැන් සිට..හමුවෙමු අපි මීලඟ කොටසින්.
සබ් එකට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය
තෑන්ක්ස් බන් 👌👌
tnx saho sub ekt
ජයවේවා දිගටම sub කරමු සහෝදරයා
Tnx macho sub ekata,, anith episodes tikath ikmanta dapn👍👍👍
සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!
aiya ko eelaga eka?moko late?ikmnt dendako
උපසිරසියට ස්තුතියි සහෝ…