The Vampire Diaries (2009) [S02 : E07] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ දෙවන සීසන්
එකේ 7වන කොටස අරගෙනයි. Imdb අගය 9.1 ලබාගත් මේ කොටස නම් වෙන්නෙ Masquerade නමින්. විකාශය වූ දිනය 2010 ඔක්තෝබර් 28 . පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. ජෙරමි ඩේමන් හමුවෙන්න ඇවිත් චන්ද්‍රපාෂාණය ගැනත් ඒක තියෙන්නෙ ටයිලර් ලඟ කියලත් ඔහු තාම නරවෘකයෙක් නොවන බවත් කිව්ව. ඩේමන් ටයිලර්ට කිව්ව චන්ද්‍රපාෂාණය තමන්ට ගෙනත් දෙන්නය කියල. ඔය අතරෙ ෂෙරීෆ් ෆෝබ්ස් සහ කැරොලින් අතර සුහද කතාබහවල් බොහොමයක් ඇතිවුණත් ඇය අවසානයේ ෆෝබ්ස්ගේ මතක මකල දානව. ඔය අතරෙ කැතරින් සහ මේසන් අතර සම්බන්ධය බොනීගෙන් දැනගන්න ඩේමන් සහ ස්ටෙෆන් මේසන්ව පැහැරගන්නව. ස්ටෙෆන් ලොක්වුඩ් වලව් ඉඩමෙ ලිඳක චන්ද්‍රපාෂාණය තිබෙන බව දැනගෙන හොයන්න ගියත් ලිඳ වර්වේන්වලින් පුරවල බව දැනගද්දි පරක්කු වැඩියි, කොහොමහරි කැරොලින්, බොනී, එලේනා තුන්දෙනාගෙ උදව්වෙන් ස්ටෙෆන් බේරෙනව. ඒ අතරෙදි එලේන චන්ද්‍ර පාෂාණයත් සොයාගන්නව ලිඳ පතුලෙන්. ඩේමන් කැතරින්ට ඇමතුමක් දී සඳහන් කරනවා තමන් මේසන්ව මරාදැමූ බව. එයින් කෝපයට පත්වෙන ඇය ජෙනාව පිහි ඇනුමකට ලක් කරනවා. අද එතැන් සිට…. හමුවෙමු ඊලඟ කොටසින්.
Niyamai broo…anith ewat ikmanata danna.
Sub denakan balagena htye mechraka..thnxx
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
patta bn….
adoo patta thanxx bn….ithuru sub tikath ikmanin dendoooo <3 <3
tnks bro.ithuru tkth digatama demu
thanx bn.ithuru ewath denna ikkanta
බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!
Supr ituru sub tikth ikmnt denna pls . Best of luck
උපසිරසියට ස්තුතියි සහෝ…
නියමයි සහෝ