ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 10 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.6ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ The Sacrifice නමින්. විකාශය වූ දිනය 2010 දෙසැම්බර් 2 වන දින. පසිගිය කොටස ටිකක් මතක් කලොත්…එලේනා තමන්ගෙ ජීවිතයත් අනතුරේ දාල කැතරින්ගේ අතීතය ගැන අහන්න සොහොන්ගැබට යනවා. ඒ මේ ගමන
ගැන ස්ටෙෆන්ට නොකියන බවට කැරොලින්ව පොරොන්දු කරගෙන. රෝස්ගෙ හිතවතෙක් වෙන ස්ලේටර්ව මුණගැහෙන ඩේමන් උත්සාහ කරනව චන්ද්‍රපාෂාණය ගැන තවත් තොරතුරුහොයන්න. ඒත් එලීජාගෙන් එල්ලවන ප්‍රහාරයක් නිසා ඒක නවතිනව, අවසානයේ ස්ලේටර්ට ජීවිතයත් අහිමි වෙනව. ඔය අතරෙ මිස්ටික්ෆෝල්ස් පාසලට අලුත් සාමාජිකයෙක් එනව, ඒ තමයි ලූකා. ඔහු සහ ඔහුගෙ පියා මන්ත්‍රකරුවෙක්. බොනී සහ මේ ලූකා අතර පොඩි
හිතවත්කමකුත් ගොඩනැගෙනවා. අද එතැන් සිට…හමුවෙමු ඊලඟ කොටසින්.
The Vampire Diaries (2009) [S02 : E10] Sinhala Subtitle
තෑන්ක්ස් බන් 👌👌💪
Elama machan.digatama demu. Me episode eke indala balanna patan gannawa.. obata jaya..
magadi nawaththane nawathuwa digatama sub danne
tnx sub ekt.methnin ehta denkam thmai blan hitiye
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
Elama machan.digatama ikmanata sub aka dipan saho…
සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.
එල බන් එල sub එක හොයා ගන්න නැතුව හිටියේ….thax brother
උපසිරසියට ස්තුතියි සහෝ…