The Vampire Diaries (2009) [S02 : E02] Sinhala Subtitle
අද නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.මේ Episode එක ගොඩක් පරක්කු උනා.කට්ටිය මාව හොය හොයා ඇත්තේ.ඒත් ඉතින් මොනා කරන්නද පෞදාගලික වැඩයි ඉගෙනීමේ කටයුතුයි එක්ක හුගක් කාර්යබහුල උනා.ඒත් ඉක්මනට වෙලාවක් හොයාගෙන කොටස අරගෙන ආවා.ගොඩක් අය මට පලු යන්න බැනලා තිබ්බා.සමහර අය පරක්කු වෙන්න හේතුවක් කියුවාම තේරුම් අරන් තිබුනත් ගොඩක් අය ඒත් දිගින් දිගටම බැනලා තිබ්බා.සමාජ සේවයක් කරනකොට මේ වගේ කතා අහන්න වෙන එක අහන්නත් දෙයක්ද?ඒත් ඔය බැනපු කිසි කෙනෙක් මං දැකලා නැහැ මේ Subz LK වෙබ් අඩවියේ Comment එකක්වත් දාලා තියෙනවා.මේ කතා මාලාව මං කරන්න ගත්තු එකක් නෙමේ.මේග බාරගත්තු කෙනා පොල්ල තිබ්බ නිසා හැමෝගෙම කීමට මං මේක බාරගත්තේ.ඒ වගේම The Vampire Diaries (TVD) කියන්නේ මගේ කැමතිම කතා මාලාවන්ගෙන් එකක්.ඒ නිසා මන් මේ කතා මාලාව කරනවා.ඒ අතරින් Comment එකක් දාලා හිත සනසපු අයත් හිටියා.එයාලා නිසා තමා මං මේ දිගටම කතාව කරගෙන යන්නේ.මොකද ඔයාලගේ Comment තමයි අපිට දිගින් දිගටම උපසිරැසි කරන්න ලොකු ශක්තියක් වෙන්නේ…
බහිමු කතාවට.මතක නැද්ද මන්දා ගිය කොටස.ගිය කොටසේ ලෝක්වුඩ් පවුල අමුතුයි කියලා දැනගන්න ලැබුනා.ඒ වගේම කැතරින් කොහොම කෙනෙක්ද කියලත් කට්ටියම දැනගත්තා.හොදම සීන් එක තමයි ඩේමන් කැරොලින්ට එයාගේ ලේ දීලා තිබ්බේ හොද වෙන්න.අන්තිමට කැතරින් ඇවිත් කැරොලින්ව මැරුවා.ඔයාලා දන්නවනේ වැම්පයර් කෙනෙකෙගේ ලේ මිනිසෙකුගේ ඇගේ තියෙද්දී මැරුනොත් මොකද වෙන්නේ කියලා.අද කොටස තියෙන්නේ ඉතින් කැරොලින් ගැන තමා හුගක්ම.ඒ අතරේ ලෝක්වුඩ් පවුලේ දේවලුත් පෙන්නනවා.අද කොටස නම් කරලා තියෙන්නේ Brave New World කියලා.ඔන්න සැහෙන්න දේවල් ගොඩක් කියුවා…
කට්ටිය ඉතින් මාත් එක්ක අමනාප උනාට පොඩියට හරි Comment එකක් දාගෙන යමු.වෙලාවත් පාන්දර 1.15 යි.කොටලා කොටලම ඔලුවත් හොදටම රිදෙනවා.ඉතින් එහනම් මං ගියා…තවත් උපසිරැසියකින් හමුවනතතුරු ඔබට ජය!!!
Spoiler Warning : Desperate and confused, Caroline leaves the hospital; Damon is suspicious of Tyler’s uncle; Bonnie unleashes her anger on Damon…
thankz saho ilthuru tikath ikmanata denna
thnkz lot bro.anith tikath ikmantama denna time labewaaa…..
digatama diyan mcn great work
Ela. Ayye kalpayak giyath kamak na sub tika denna ayye. Lokuma udawwak.. awrudu ganak hard eke konakata wela thiyanawa sub nathuwa. Plz ayye pattama udawwak.
thanks bokka elama
Good luck….
ko bn thama dunne naa ne episode 3 denne nadda uba
👌 thadha thadha
බොහොම ස්තුතියි
උපසිරසියට ස්තුතියි සහෝ…
Thanks for this help …. keep it on bro !!!
Thnkz for sub..
aththatama oyata godak thanks Ayye!