The Vampire Diaries (2009) [S02 : E05] Sinhala Subtitle

/

              ආයුබෝවන් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. ඔන්න පළවෙනි සීසන් එකේ  අවසානයෙන් පස්සෙ අද මේ එන්නෙ දෙවන සීසන් එකත් අරගෙනයි. මේ සීසන් එකේ මුල් කොටස් 4ට උපසිරැසි කලින් අප අඩවියෙන් දීල තියන නිසා මම පටන්ගන්නවා 5 වෙනි කොටසෙ ඉඳන් උපසිරැසි දෙන්න. දෙවන සීසන් එකේ උපසිරැසි දෙන්න නියමිතව හිටි අපේ කවීෂ සහෝදරයා මේ දවස්වල විභාග කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන නිසයි දෙවන සීසන් එක මට බාරවෙන්නේ. ඉතින් කවීෂ සහෝදරයාගේ ඒ කටයුත්තට සුභ පැතුම් එකතු කරන ගමන්ම ඉදිරි කොටස්වලදී ඔහු මේ කතාමාලාවට උපසිරැසිකරණයෙන් එකතුවෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනෙ පළමු සීසන් එකත් එක්ක රැඳී සිටි හැමකෙනෙක්ටම නැවතත් ස්තූති කරන්නමම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් රැඳී ඉන්න කතාමාලාව එක්කම.

           අද කොටස ගැන කතාකරන්න කලින් මම හතරවන කොටස ටිකක් මතක් කරල ඉන්නම් . කැතරින් තමන්  1864 වසරේ සිදුවීමෙන් ගැලවුණ ආකාරය පැහැදිළි කලා මතකයිනෙ. ඒ වගේම ලොක්වුඩ් පවුල නරවෘක ජාන සහිත පවුලක් බවත් ඕගොල්ලො දැනගත්ත. ඒකෙන් පැහැදිළි වෙනවනේ පළමු සීසන් එකේ අවසානයේදිවැම්පයර් දඩයම් උපකරණයේ සංඥාවට නගරාධිපති ලොක්වුඩ් සහ ටයිලර් ලොක්වුඩ් අසුවුණේ කොහොමද කියන එක. ඔය අතරේ නගරාධිපති ලොක්වුඩ්ගේ අවමඟුල් උත්වය වෙනුවෙන් මිස්ටික්ෆෝල්ස්වලට ආව ඔහුගේ බාල සහෝදර මේසන් ලොක්වුඩ් එක්ක ආරවුලකුත් ඇතිකරගත්ත ඩේමන්, අමතක කරන්න එපා ඔහුත් නරවෘකයෙක්. එලේනව ස්ටෙෆන්ගෙන් වෙන් කරන්න මාන බලන කැතරින්, කැරොලින් යොදවනව ඒලේනයි ස්ටෙෆන්ගෙයි විස්තර දැනගන්න. ඔන්න ඔය වගේ සිදුවීම් ටිකක්නෙ පසුගිය කොටසෙන් අපි දැක්කෙ. අද එතැන් සිට….හමුවෙමු ඊලඟ කොටසින්.

 

7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 5525
  • File Size : 20.56KB
  • Sandun Unregister User
    Android 5.1Chrome 64

    Ikmanata anith tikak denno. 9 weni kotasata denakam inne iwasillak nathuwa.

    2018-03-22 at 11:22 am
  • Pasindu Unregister User
    Android 5.1Opera 37

    Ela digatama denna

    2018-03-22 at 6:51 pm
  • Sanju Unregister User
    Windows 8Chrome 64

    Thanks… ikmanata anith kotas walath sub danna.

    2018-03-22 at 6:58 pm
  • geeganagamage Unregister User
    Windows 7Chrome 65

    බොහෝම ස්තුතියි

    2018-03-23 at 12:21 pm
  • gihan Unregister User
    Windows 10Chrome 65

    thanks saho……….ithuru tikath ikmntama demu.episode 9k balala tiyenne.

    2018-03-23 at 4:55 pm
  • Wolf Taylor User
    Windows 10Chrome 65

    Machan anith ewatath subtitle dennakoo,pleasee bro.. 🙂

    2018-03-24 at 1:47 pm
  • Lakshan Sameera
    Windows 7Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ.ලොකු විශ්වාසයක් තිබ්බා ඔයා දිගටම් මේක කරගෙන් යයි කියලා.ඇත්තමයි සහෝ මාරම සතුටුයි.පුලුවන් විදියට දිගටම ඇදගෙන යමු.ඔබට ජය!???

    2018-03-24 at 7:08 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 51

      අනිවාර්යයෙන්ම, මල්ලි . පටන්ගත්තොත් ඉතින් ඉවර කරනවම තමයි, මේක අන්තිම සීසන් එකට එනකං තනියම කරන්න වුණත් ඒත් කරනවා 😉

      2018-03-27 at 2:17 am
  • chamith Unregister User
    Windows 7Chrome 65

    ikmanata anith ewatath sub denna…ela

    2018-03-26 at 5:46 am
  • Navod lakshan Unregister User
    Android 6Chrome 64

    Anith tikth ikmnt krl denno

    2018-03-26 at 8:10 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!

    2018-05-28 at 1:59 am
  • Shashmitha Unregister User
    Android 5.1Chrome 66

    Sub nathi nisa atha arpu series ekak tnx brola.

    2018-05-31 at 2:41 am
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:54 am
  • Nuwandika Dilshan User
    Android 9Chrome 81

    Thanks bro

    2020-05-19 at 10:11 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *