The Vampire Diaries (2009) [S02 : E01] Sinhala Subtitle

November 06, 2016 Expert Subtitler

ඔන්න ඉතින් වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත අරගෙන ආවා The Vampire Diaries Season 2 එක.Admin සෙට් එකත් අමාරුවෙන් කැමති කරගත්තා.The Vampire Diaries Season 2 එක අපේ වෙන සහෝදරයෙක් සම්පුරණ කරයි.ඔන්න ඉතින් එහෙනම් අද ඉදන් The Vampire Diaries Season 2 එක අරගෙන එනවා…අපේ Season 1  බලපු සෙට් එක අමනාප වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.අපේ රසිකයෝ කියපු පරදී ඕන නම් අනෙක් වෙබ් අඩවියෙන් Season 1 බලන්න පුළුවන්.නැතත් අපේ සහෝදරයෙක් Season 1 සම්පුරණ කරයි…

මතක ඇති කියලා හිතෙනවා කලින් Season එකේ වෙච්ච දේවල්.ජෝන් වැම්පයර්ලව අල්ල ගන්න පුළුවන් උපකරණ ක්‍රියාත්මක කරා.එකෙන් ගොඩක් අය අල්ල ගත්තා වගේම ඇනා මැරුණා.හැබැයි ස්ටෙෆන් ඩේමන්ව බේර ගත්තා.ඇනා මැරෙන්න කලින් එයාගේ ලේ දුන්නා ජෙරමිට.ඒ වගේම ජෙරමි ඒ ලේ බිව්වා.ජෙරමි වැම්පයර් කෙනෙක් වෙයිද?ගොඩක්ම කුතුහලේ දනවන දේ ඒ වැම්පයර් උපකරණයේ බලපෑම ටයිලර් ලෝක්වුඩ්ට වගේම එයාගේ තාත්තටත් බලපෑවා.ඒ කොහොමද?එයාලා වැම්පයර් කෙනෙක් නෙමේ නම් ඔහොමද එයාලට ඒක බලපෑවේ?එයාලා වැම්පයර්ලා වගේ වෙනත් පිරිසක්ද?ඒක ඔයාලට Season 2 එකෙන් බලාගන්න පුළුවන්.ඒ බලපෑම නිසා ටයිලර්ට වාහනේ පාලනය නැති වෙලා වාහනය හැප්පුනා.අනික එතැනදී ටයිලර් ගේ ඇහැ කොළ පාටට හුරු පැහැයක් තිබුනේ.වාහනේ හැප්පුන එකෙන් කැරොලින්ට හොදටම අමාරු උනා.කැරොලින්ට මොනවෙයිද?ඒත් එක්කම ඔයාලට Season 1 එකේ අන්තිමට කැතරින්ව බලග්ගන්න පුළුවන්.එයත් හරියටම එලේනා වගේමයි.ඔයාලා දකින්න ඇති කැතරින් ජෝන්ව මරනවා.ඒ ටික තමයි Season 1 එක ගැන කියනවා නම් කියන්න තියෙන්නේ…Season 1 එක ඉවර වුනේ ගොඩක් ප්‍රශ්ණ ඉතුරු කරලා…

ඔන්න Season 2 පැත්තට එහෙනම් හැරෙමු.Season 1 එකට වඩා ගොඩක් කුතුහලය දනවනවා වගේම ගොඩක් අසාවෙන් බලන්න පුළුවන් ඔයාලට Season 2.කැතරින් එක්ක ටිකක් දුරට ගලාගෙන යනවා.ඔයාලට දැකගන්න පලුවන් කැතරින් මොන තරම් නපුරු කෙනෙක්ද කියලා.ඒ වගේම ඔයාලට ලෝක්වුඩ් පවුලේ නව සාමාජිකයෙක්වත් දැකගන්න පුළුවන් වෙනවා.Season 2 එක ඔයාලා නොහිතපු දේවල් වෙන Season එකක්.The Vampire Diaries Season 2 Episode 1 එක නම් කරලා තියෙන්නේ The Return විදිහට.මම තවත් නම් මේ ගැන කියන්නේ නැහැ…තවත් උපසිරැසියකින් හමු වන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Elena comes home to a nightmare; Damon realizes Katherine has returned; Tyler receives a surprise visit from his uncle…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (24)
  • Chamod98 Unregistered
    Android 6 Chrome 56

    Thanks mcn.. ubata jayen jayama wewa.. sub eka denakanmai balan hitite. Digataama diyan macho..

  • chamli Unregistered
    Tizen 2.3 unknown

    Mcn season 8 wala sub tika dahan kollo

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 66

    ස්තුතියි ජය…!!!

  • CHinthaka sandaruwan Unregistered
    Android 6 UC Browser 12.8

    ELa ela digtama dannoo

  • CHinthaka sandaruwan Unregistered
    Android 6 UC Browser 12.8

    ELaaa good luck bro

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

  • Thisara Malshan Unregistered
    Windows 7 Chrome 71

    Actually , the vampire diaries is a fantastic one that I ever could watch . It is a awesome TV – series and I was enchanted to watch it as crazy . After I watched ‘ The 100 ‘ , I was totally disappointed to choose another one and meanwhile , fortunately I found this .Today , I’m very glad about my random choice as well . Anyway , thank you very much for giving us subtitles and keep it on your work ahead . well done bro !!!

  • DILSHANMASS Unregistered
    Windows 10 Opera 72

    adai man me web ekata awe saho.baiscope zoom dekekma karanne nathi pattama serious ekakata sub denawa.ela.maraagena balapu kathawak.thankz hugaak.digatama season 08 wenakmma sub demu.jaya wewa ehenam.sathutui hugaak…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search