The Vampire Diaries (2009) [S02 : E09] Sinhala Subtitle

April 17, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ දෙවන සීසන් එකේ 9 වන කොටස අරගෙනයි. Imdb අගය 8.8 විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Katerina නමින්. විකාශය වූ දිනය 2010නොවැම්බර් 11. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. වෙස්මුහුණු නර්තණයේදී පැහැරගත් එලේනව අරගෙන ගියේ දුර ඈත තියන නිවසකට, ඇයව පැහැරගන්නේ ට්‍රෙවර් සහ රෝස් නම් වැම්පයරයො දෙන්නෙක්, මේ දෙන්න බොහොම ලොකු ඉතිහාසයක් තියන වැම්පයරයො දෙන්නෙක්. එලේනා රෑ තම නිවසට ගිහින් නැති බව ජෙරමිගෙන් දැනගන්න ස්ටෙෆන් ඩේමන් එක්ක ඇයව සොයන්න පටන්ගන්නවා,ඒ බොනීගෙත් උදවු ඇතුව. ඔය අතරෙ ටයිලර් දානගන්නවා කැරොලිනුත් තමන් වගේම අද්භූත බලයක් ඇති අයෙක් බව, හැබැයි මුළු සත්‍යයම නෙමෙයි. එලේනව පැහාරගෙන ගිය ට්‍රෙවර් සහ රෝස් හදන්නෙ අයව එලීජා නම් බලවත් වැම්පයරයෙකුට දෙන්න.කොහොමහරි ස්ටෙෆන්-ඩේමන් දෙන්න අවසානයේ එලීජව මරල එලේනව බේරගන්න සමත්වෙනවා. හැබැයි ඔහු මියගියේ නැති බව අපි දැක්ක අන්තිමේදි.  අද එතැන් සිට.. හමුවෙමු මීලඟ කොටසින්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (8)
  • gihan Unregistered
    Windows 8.1 Chrome 65

    Thank u saho sub ekta.meken passe ena sub ek enkam thama godak kal blan inne.

  • Pubudu# Unregistered
    Android 6 Chrome 52

    තෑන්ක්ස් බන්

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • chamith Unregistered
    Windows 7 Chrome 65

    thank you bro

  • Hasini Unregistered
    Android 7.1 Chrome 56

    Thank you sooo mucg

  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 66

    සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!

  • Artemis Unregistered
    Android 5.1 Chrome 69

    thankuuu😊

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝ…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search