The Vampire Diaries (2009) [S01 : E20 ] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 20 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Blood Brothers කියලයි. විකාශය වූ දිනය 2010 අප්‍රේල් 29. ලැබී ඇති Imdb අගය 8.4ක්.ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි.. නිමක් නැති නගරාරම්ක දින උත්සව අතරේ ගිය කොටසෙ තිබුණෙ රූප රැජිණි තරඟයක්. එලේනා කැරොලින් ඇතුළු තව කීප දෙනෙක් ඒ සඳහා තරඟ කලා. ස්ටෙෆනුත් තමන් ඉතාම හොඳ සනීපෙන් කියල වටේ අයට පේන්න හිටියත් ඇතුලතින් තවමත් ලේ පිපාසය සංසිඳිල නෑ.ඔය අතරෙ එලේනගෙ මාමා වන ජෝන් ගිල්බර්ට් අද්භූත උපකරණයක් හොයන්න උදවු ඉල්ලනව ඩේමන්ගෙන්. ඔය වගේ සිදුවීම් වගයක් තමයි අපි ගිය කොටසින් දැක්කෙ..අද එතැන් සිට. හමුවෙමු ඊලඟ කොටසින්.
Kauru hari magicians ekata sub dennako
Niyamai digatama demu.
Bohoma sthuthiy
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
thnx saho.digatma demu.kathawa niyamai.
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
උපසිරසියට ස්තුතියි සහෝදරයා…
meke sub eka mata pennane na please kiyala denawada ganne kohomada kiyala