ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. ටික
දවසකට පස්සෙ අද මේ එන්නෙ පළමු සීසන් එකේ 15 වෙනි කොටසත් අරගෙනයි. මේ කොටස විකාශය වූ දිනය 2010 වසරේ මාර්තු 25, කොටසට හිමිවී ඇති Imdb අගය 8.4ක්.මේ කොටස නම් වෙන්නෙA Few Good Men කියලයි. ගිය කොටසෙදි මතකනෙ වසර 145ක් පුරාවට ඩේමන්ට තිබුණ එකම අරමුණ වුණේ කැතරින්ව සොහොන් ගැබෙන් පිටතට ගන්න එක. බොනීගේ අත්තමගෙත් උදවුවෙන් සොහොන්ගැබට ඇතුල්වුණ ඩේමන්ට පිටතට එන්න වුණේ හිස් අතින්, ඒ කැතරින් ඒක ඇතුලෙ හිටියෙ නැති නිසා. සොහොන්ගැබ විවෘත කරන්න දරපු උත්සාහය නිසාම බොනීගෙ අත්තම්මත් මේ ලෝකෙන් සමුගත්ත. හැබැයි මේ වැඩෙන් ඇනාට තමන්ගෙ මව වන පර්ල්වනම් ආපහු ලැබුණ, ඒත්එක්කම අවසානයෙදි ඕගොල්ලො දකින්න ඇති තවත් කෙනෙක් සොහොන්ගැබෙන් පිටවෙනව….ඒ කවුද, පර්ල් ඉදිරියට මොනව කරයිද කියල බලාගන්න පුළුවන් අද කොටසෙන්…. එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු.
thanks saho,digtma krmu
tnx saho.supiri.digtma sub ek demu
උපසිරසියට ස්තුතියි සහෝදරයා…
සබට තෑන්ක්ස් බ්‍රෝ!