The Vampire Diaries (2009) [S01 : E19 ] Sinhala Subtitle

February 27, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 19 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Miss Mystic Falls කියලයි. විකාශය වූ දිනය 2010 අප්‍රේල් 22. ලැබී ඇති Imdb අගය 8.4ක්.ගිය කොටස ටිකක් මතක් කලොත් මෙහෙමයි.. කාලයක් ලේ දිහා බලන්නෙවත්  නැතුව හිටපු ස්ටෙෆන් දැන් ආයිත් ලේවලට ඇබ්බැහි වෙලා. ඔය අතරෙ එලේනගෙ මාමා එහෙමත් නැත්නම් ඇගේ පියාවන වෛද්‍ය ග්‍රේසන් ගිල්බර්ට්ගෙ මල්ලි ජෝන් ගිල්බර්ට් එනවා මිස්ටික් ෆෝල්ස්වලට, ඒ එන්නෙ හිත යට ලොකු අදහසක් තියාගෙන බවත් අපි දැක්කනෙ පහුගිය කොටසෙන්. ස්ටෙෆන් තමන් හොඳින් ඉන්න ඔබ එලේනට කිව්වත් ඒක එහෙම නැති බවත් අපි දැක්කා ගිය කොටසෙ අවසානයෙදි.. ඔන්න අද එතැන් සිට..ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසෙන්..

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (5)
  • dileepa Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks bro?

  • gihan Unregistered
    Windows 10 Chrome 64

    niymai saho digtama demu

  • Eranda sameera Unregistered
    Android 7 Chrome 55

    Ko s2 ? Aiyo

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search