The Vampire Diaries (2009) [S01 : E21 ] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 21 වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Isobel කියලයි. නමෙන්ම තේරෙනවනෙ මේ කොටස කා ගැනද කියල.මෙය විකාශය වූ දිනය 2010 මැයි 6. ලැබී ඇති Imdb අගය 8.6ක්.
ගිය සතියෙ අපි ගොඩක් දේ දැක්කනෙ.සියවසක් පැරණි ස්ටෙෆන්-ඩේමන්-කැතරින්
තුන්කොන් ආදර කතාව අවාසනාවන්ත විදියට අවසන් වුණ විදිය. ස්ටෙෆන්-ඩේමන්සහෝදරයො දෙන්න වැම්පයරයන් වුණ විදිය. ඩේමන් ස්ටෙෆන්ට වෛර කරන සැබෑම හේතුව. ඒ වගේම පර්ල්ගේ ගමනේ අවසානයත් ගිය කොටසෙදි වුණ වැදගත් සිදුවීම්. ඊට අමතරව අලාරික් සෝල්ට්ස්මන්ටත් තමන් කාලයක් තිස්සෙ හොයපු කෙනාව මුණගැහුණ , ඒ තමයි තම බිරිඳ ඉසබෙල්. අද එතැන් සිට…..එහෙනම් රැඳී ඉන්න පළමු කතාසමයේ අවසන් කොටසින් හමුවෙමු නැවතත්.
elama machoooo
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!
උපසිරසියට ස්තුතියි සහෝදරයා…