The Vampire Diaries (2009) [S01 : E07] Sinhala Subtitle
ඔන්න අද අරගෙන ආවා The Vampire Diaries Season 1 Episode 7 හි සිංහල උපසිරැසිය.කලින් කොටස ඔයාලට දැකගන්න ලැබුනා කොහොමද වැම්පයර් කෙනෙක් වෙන්නේ කියලා.ඒ වගේම විකී වැම්පයර් කෙනෙක් උනා එලේනා ස්ටෙෆන් ගැන තේරුම්ගත්තා.ඒ වගේම ස්ටෙෆන් පොරොන්දු වුනා එලේනට විකීගෙන් කාටවත් කාරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා.ඒ වගේම කට්ටියට දැනගන්න ලැබුනා වර්වෙන් කියන ඖෂධය ගැන.ඔන්න ඔය ටික තමා කලින් කොටසේ වුනේ…
අද කොටස ගැන බලමු.එක පැත්තකින් වැම්පයර්ලව නගරයේ කට්ටියක් දඩුවම් කරන්න හදනවා.බොනී හොයාගන්න හදනවා එයාට ඇත්තටම මොන වගේ බලයක්ද තියෙන්නේ කියලා.ඒ අතරේ ස්ටෙෆන් විකීට කියලා දෙනවා මිනිස්සුන්ගේ මත යැපෙන්නේ නැතුව කොහොමද එයා වගේ ජීවත්වෙන්නේ කොහොමද කියලා.ඒ වගේම මේ කොටසේදී ඔයාලා දකින්නට ලැබෙයි අලුතෙන් වැම්පයර් කෙනෙක් උනාම එයා කොයි වගේද කියලා.තමන්ව පාලනය කරගන්න කොච්චර අමාරුද කියලා.ඇත්තටම විකීගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා ස්ටෙෆන් එලෙනට වුන පොරොන්දුව ස්ටෙෆන්ට රකින්න පුළුවන් වෙයිද…විකී ප්‍රශ්නයක් නැතුව ඉදීද…ඔන්න ඔය ප්‍රශ්න ටික ඉතුරු කරලා මම යනවා…තවත් උපසිරැසියක් තුලින් හමුවන තුරු ඔබට ජය!!!
තවත් දෙයක් ඒ ගමන්ම කියන්න ඕනා අද ඉදලා Subz LK වෙබ් අඩවියෙන් කිසිම Direct Link එකක් හෝ Torrent Link එකක් ලබා දෙන්නේ නැත.අදාල එම පිටපත බා ගැනීමට අවශ්‍ය නම් Subz LK Official Facebook Page එක පිවිස බාගත යුතුය…
Spoiler Warning : Stefan tries to help Vicki when her behavior becomes increasingly dangerous; Bonnie’s abilities surprise Damon; Matt tries to cheer Vicki up by taking her to the high school’s haunted house…
නියමයි බ්‍රෝ
thnx brooooo digatama oni.nawathwanna epa.anith site wala okata sub denne.oyalagen oni.god luck bro
patta………………
KO bn anith episode wala sub ewath dapan
anith eka naddaaa
කෝ බන් Season 1 ඉදන් මේවයි සබ් ඩවුන්ලෝඩ් වෙන්නෑ 404 සොයාගත නොහැක.. ???
sub ekata thanks saho
සබට තෑන්ක්ස් බ්‍රෝ!