The Vampire Diaries (2009) [S01 : E14 ] Sinhala Subtitle

February 01, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමකෙනෙක්ටම.
අද මේ අරගෙන ඉන්නෙ පළමු සීසන් එකේ 14වන කොටස. මේ කොටස විකාශය වූ දිනය
වෙන්නෙ 2010 වසරෙ පෙබරවාරි මස 10 වෙනිදා. මේ කොටස නම් වෙන්නෙ Fooled Me
Once කියලයි. මෙම කොටසට ලැබී ඇති Imdb අගය 8.8ක්. පසුගිය කොටසින් ඔබට දැකගන්න ලැබුණනෙ මිස්ටික් ෆෝල්ස්වල මේ වැම්පයර ප්‍රශ්ණයේ ආරම්භය ඒ වගේම එය අවසන් වුණේ ස්ටෙෆන්-ඩේමන් සහෝදරයන් අතර තදබල විරසකයක් ඇතිකරමින්. අදකොටසෙනම් ඩේමන්ට තමන්ගේ එකම හීනය සැබෑ කරගන්න අවස්ථාවක් ලැබෙනවා.
බලන්න ඒක කොයිතරම් දුරට සාර්ථක වේවිද කියල. එහෙනම් මම යන්නම් , ආයිත් හමුවෙමු ඊලඟ කොටසින්…

මේ කොටසේ අවසන් ගීතයට ගොඩක් අය බොහොම ප්‍රිය කරාවි. මෙන්න ලියෝනා ලුවිස්ගායනා කරන ඒ ගීතය පදවැලත් සමගම Run by Leona Lewis

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (12)
  • Isuru Unregistered
    Android 7 Chrome 63

    එල…ඉතුරු ඒවටත් හැකි ඉක්මනින් sub දෙන්න…

  • Kalpa Unregistered
    Android 7 Chrome 63

    එල….මචං Season 8 ටම යනකන් sub දෙනවනේ..

  • kushani sanjula User
    Windows 10 Chrome 63

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • shaminda Unregistered
    Windows 8 Opera 50

    Niyamai mchn,Digtma sub denna

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියටබොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • gihan Unregistered
    Windows 10 Chrome 57

    niyamai saho.digtama hemita ithuruwatath sub eka denna.jaya wewa!

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    big little lies tv show 1kath denna koooooooooooooooooooooooo

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 58

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

  • kasun kumara Unregistered
    Windows 10 Chrome 80

    ubalage subnam anthimai bn. wena banna 1kak nathi nisa banne. film 1ka balanawata wada welawak yanawa sub hadanna giyama.

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 74

      ඔබට බලහත්කාරයෙන් උපසිරැසි දීමට අපට අවශ්‍ය නැති අතර, බලන්න එකක් නැතුවට බලනවාද නැද්ද යන තීරණය ඔබ සතුය. මේ ආකාරයේ අමනෝඥ කමෙන්ට් ටයිප් කිරීමට කරදර නොවෙන ලෙසද දන්වා සිටිමි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search