Home TV Shows English TV shows The Vampire Diaries (2009) [S01 : E09] Sinhala Subtitle

The Vampire Diaries (2009) [S01 : E09] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හැමකෙනෙක්ටම. සියලු දෙනාටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරන අතරම, මතකද මං කලින් උපසිරැසියෙදි කිව්වනෙ TV සීරීස් එකක් බාරවෙලා තියන බව.කලින් අපේ අඩවියෙන් මේකෙ කොටස් 8ක් දීල තියනවා, මම  අද අරගෙන එන්නෙ ඒකෙ 9වෙනි කොටස. දැන් ගොඩක් අය දන්නවා TV සීරීස් එක මොකද්ද කියල, මේ තමයි The Vampire Diaries. ලොවපුරා අති විශාල ජනප්‍රියත්වයක් දිනාගත්ත මේ කතාමාලාව ගැන මම අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නෑය කියල මම හිතනවා. මට බාරවෙලා තියෙන්නෙ මේකෙ පළමු සීසන් එක. ඒ වගේම තවත් අය එකතු කරගෙන මේ මුළු කතාමාලාවම බොහොම ඉක්මනින් ඕගොල්ලො අතරට අරගෙන එන්නත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ අදහසක් තියනවා.

8 වෙනි කොටස ඕගොල්ලො අතට ලැබිල දැන් සෑහෙන කාලයක් ගිහින් නිසා මම පොඩ්ඩක් 8 වෙනි කොටස මතක් කරල ඉන්නම්, එතකොට පොඩි අමතක වීමක් වගේ තිබුණොත් ඒකත් මග අරවගෙන කතාවට ආයිත් එකතු වෙන්න පහසු නිසා.  ස්ටෙෆන්ගෙ උපන්දිනය දවසෙ ඔහුව මුණගැහෙන්න එනවා පරණම පරණ මිතුරියක්, ඒ තමයි ලෙක්සි. හැලොවීන් දිනයේ වුණ සිදුවීම් නිසා හිත් තැවුලෙන් ඉන්න එලේනා පුළුවන් තරම් උත්සාහ කරනවා ස්ටෙෆන්ගෙන් ඈත් වෙලා ඉන්න. නමුත් ලෙක්සි ඇයට යම් උපදෙස් ටිකක් දෙනවා ඒක මග අරවගන්න. ඔය අතරෙ විකීගෙ අතුරුදන්වීමත් එක්ක වෙන ජේමිගේ පුදුමාකාර වෙනස්වීම ඔහුගේ නැන්දාවන ජෙනාට ලොකු පුදුමයක්. හැබැයි ඒකට හේතුව ජෙරමිගෙ සහෝදරිය එලේනා වගේම කතාව නරඹපු ඕගොල්ලොත් හොඳින් දන්නවා, එනම් ඩේමන් තම චිත්ත ශක්තිය යොදාගෙන විකීට වූ සිදුවීම ජෙරමිගේ මතකයෙන් මකාදාපු එක නිසයි මේ වෙනස සිදුවුණේ කියල.

ඔය අතරේ ඩේමන් යනවනෙ බොනීගෙ පරම්පරාව සතුව තියන පලිඟු මාලයක් පස්සෙ. ඒක ආපහු ලබාගන්න ඔහු උදවු ගන්නෙ කැරොලින්ගෙන්. ඩේමන්ගෙ බලකිරීම නිසාම කැරොලින් උත්සාහ කරනවා මේ පලිඟුව නැවතත් ලබාගන්න. මතකනෙ ස්ටෙෆන් ලේ නොබිව්වට ඩේමන් එහෙම නෑ, ඩේමන් නගරය පුරා සිටිනවුන් තමන්ගේ ගොදුරු කරගනිමින් තමයි ඉන්නෙ. මේ නිසා ෂෙරීෆ් ෆෝබ්ස් ඇතුළු  වැම්පයර දඩයම්කාර රහස් සංවිධානෙ මේකට වගකිවයුත්තා හොය හොය ඉන්නෙ.  මේ නිසා ඩේමන් කරන්නෙ මේ ලේ බොන කෙනාව අල්ලල දෙන්න උදවු කරන්න තමන්ට පුළුවන් කියල ෆෝබ්ස්ට කියන එක. සැබෑ ලේ බොන්නා ඩේමන් බව නොදන්න ෆෝබ්ස් එකඟ වෙනවා ඩේමන්ගෙ උදවු ගන්න. අවසානයේදී ඩේමන් කපටිකමෙන් ලෙක්සිව  වරදකාරිය කරල ඇයව මරල දානවා. ඔන්න ඔතනින් තමයි 8 වෙනි කොටස අවසන් වෙන්නෙ.. අද එතැන් සිට… එහෙනම් මං ගියා …හමුවෙමු ඊලඟ කොටසෙන්….

පිටපත:- සම්පූර්ණ පළමු සීසන් එකේම ඩිරෙක්ට් ලින්ක් එකක් දීල තියෙන්නෙ. එතනින් අදාළ කොටස ඩවුන්ලෝඩ් කරගන්න.

 

  • Details
  • Trailer
  • Download links

Year : 2009–2017

Rating : 7.8

Genre : Drama, Fantasy, Horror

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

Writer : julie plec, kevin williamson

Director : N/A

Plot :

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.



සිංහල උපසිරැස Download කරගන්න 2233 times


Hasitha Prasad

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි

The Vampire Diaries Sinhala Sub collection


මේවත් බලන්න

The Vampire Diaries (2009) [S01 : E11 ] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ වැම්පයර් ඩයරීස්හි පලමු සීසන් එකේ 11වන …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

27 comments
  1. එලම?? ගින්දරවගේ පටන් අරන් තියෙන්නෙ?
    උපසිරැසියට තුති සසහෝදරයා
    ඔබට ජය???

  2. ජයමවේවා ඔහොම යන්

  3. Sandun

    Niyamai saho..

  4. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි ටීවී සීරියස් අරගෙන එනවට .

  5. බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
    එල සහෝ දිගටම දෙන්න

  6. kasun rachintha

    trnx bro okata sub enakan hitiye . anith tikath digatama karagena yamu

  7. jhon snow

    ela ela sahoo

  8. Laksahan

    Thanks sub ekata

  9. Sanju

    apo make season 8 wala wage sub ana kota api haramitan thamai balanna wanne

  10. pawan

    sira kathava bro

  11. danu

    ado digatama diyan bn oka man asama ekak ela sahoo ubata jaya wewa magadinam nawaththana epa….

    • hasitha prasad

      බයවෙන්න එපා, දනූ. ඉවරකරලම තමයි නවතින්නෙ.

  12. Roshan

    budu ammo thnxx sabata mcnn.plz mulu season ekatama sub diyan..jaya wewa….

    • hasitha prasad

      අනිවාර්යයෙන්ම දෙනවා. බොහොම ස්තූතියි

  13. බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  14. සහන් සුලක්ඛණ

    sub ekata thanks saho…

  15. oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *