Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Wonder Woman (2017) Sinhala Subtitle

Wonder Woman (2017) Sinhala Subtitle

June 21, 2017 Kavisha Methruwan | Expert Subtitler
IMDB RATING 7.6
GENRES
ActionAdventureEnglish MoviesfantasyGenresMovies
CAST

gal gadot, chris pine, connie nielsen, robin wright

DC VS Marvel වලියක් ගියාම හැමදාම කොහොම හරි ගේම ගහලා DC පැත්ත දිනවන මං වගේ DC රසිකයෙක් මේ වගේ ෆිල්ම් එකක උපසිරැසිය කලේ නැත්තම් වැඩක් නැහැනේ.කොහොම DC ෆෑන් වෙන මං වොන්ඩර් වුමන් ෆිල්ම් එකට වගේම ඉස්සර ඉදන්ම උපසිරැසියත් කරන්න හිතාගෙන හිටියේ.ඒ තරම් ආසාවෙන් තමා හිටියේ.ඒ වගේම මේ ෆිල්ම් එක කලේ මාවල් කාරයෙක් එක්ක දාපූ ඔට්ටුවක් විදිහටත්.දැන් මාවල් කාරයට නම් හුගක් රිදෙවී…

කොමික් හී සදහන් වන වොන්ඩර් වුමන් ගැන…

මම ෆිල්ම් එකට යන්න කලින් වොන්ඩර් වුමන් කොමික් හී පැවතෙන ආකාරය දන්නා තරමින් විස්තර කරන්නම්.ඔයාලා හැමෝම වොන්ඩර් වුමන් නමින් දන්නා මේ චරිතය හදුන් වන්නේ ඩයනා කියලා වගේම තෙමිස්කරා හී ඩයනා කුමරිය කියලා.කොමික් වල ආකාරයට මේ ඩයනා ඉපදෙන්නේ ඩයනගේ මව වන හිපොලිටියා මැටියෙන් නිර්මාණය කෙරු ළමයට ඇතීනා නම් දෙවඟන විසින් උපත ලබාදෙමින්.මෙයාලා ජිවත් වෙන්නේ තෙමිස්කාරා නම් දූපතක.මේ දූපත සියුස් නම් දෙවියන් විසින් වසන් කරලා තියෙන්නේ ඔහුගේ පුතු වන ඇරස් (යුද්ධයට අදිපති දෙවියන්ගෙන්) ගෙන් ආරක්ෂා වෙන්න.ඒ වගේම මේ ඩයනාගේ මව තමා තෙමිස්කාරා හී රැජින.ඇමසන් වරුන්ගේ රැජින විදිහටද නම් කරනවා මෙයාව.ඒ වගේම වොන්ඩර් වුමන් කියන්නේ විශාල ශක්තියක් තියෙන කෙනෙක්.වොන්ඩර් වුමන්ට අති දක්ෂ සටන් පුහුණුවක් තියෙනවා වගේම වේගයෙන් යෑමේ හැකියාව,ඉක්මනින් සුව වීම,ඇති ඇති විශාල ශක්තිය වැනි බලයන් වොන්ඩර් වුමන් සතුයි.ඒ වගේම වොන්ඩර් වුමන් ලෙස විශාලා පොත් ප්‍රමාණයක් ඇති අතර 2009 වර්ෂයේදී Wonder Woman නමින් ඇනිමේෂන් චිත්‍රපටයක්ද නිකුත් විය.

Wonder Woman (2017)

අපි දැන් ෆිල්ම් එකට බහිමු. June 2, 2017 දින Wonder Woman නමින් නිකුත් වූ මෙම චිත්‍රපටය ලබාගෙන ඇති IMDB අගය 8.1 වන අතර Rotten Tomatoes අගය 92% ක්ද Google users විසින් ලබාදී ඇති අගය 92% ක් වේ.ඒ වගේම ච්ත්‍රපටය සදහා දරා ඇති වියදම ඩොලර් මිලියන 149ක් වන අතර මේ වන විට ලබා ඇති ආදායම ඩොලර් මිලියන 578.3ක් වේ.ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ Charles Roven,Deborah Snyder,Zack Snyder,Richard Suckle යන අය වන අතර අධ්යක්ෂණය කර ඇත්තේ Patty Jenkins යන මහතා විසින්.ඒ වගේම චිත්‍රපට මිනිත්තු 141ක් තරම් තරම් දාවනය වේ.රංගනයට දායකවන නළු නිලියන් පිරිස ගැන මම යටින් සදහන් කරන්නම්…

  • Gal Gadot :- Diana
  • Chris Pine :- Steve Trevor
  • Connie Nielsen :- Hippolyta
  • Robin Wright :- Antiope
  • Danny Huston :- Ludendorff
  • David Thewlis :- Sir Patrick
  • Saïd Taghmaoui :- Sameer

ඔය මම සදහන් කලේ ප්‍රදාන අය කිහිප දෙනෙක්.දැන් අපි කතාවට බහිමු.තෙමිස්කාරා නම් දුපතකක් තියෙනවා.මේ දුපතේ ජිවත් වෙන්නේ ඇමසන් සියුස් විසින් නිර්මාණය කරන ලද කාන්තාවන්.එයාලා අති දක්ෂ සටන් කාරියන්.මේ ඩයනා එහෙමත් නැත්තම් ඔයාලා දන්න වොන්ඩර් වුමන් කියන්නේ මේ තෙමිස්කරා දුපතේ රැජිනියගේ දියණිය.දවසක් සටන් පුහුණුවකින් පසුව ඩයනා වෙරළ තිරයට ඇවිත් බලාගෙන ඉද්දි එයා දකිනවා මොකක් හරි දෙයක් කඩාගෙන මුහුදට වැටෙනවා කියලා.ඉතින් ඩයනා ඒ හිටපු කෙනාව ගොඩට ගත්තාම තමා දකින්නේ ඒ මිනිහෙක් කියලා.කලින් ඩයනා පිරිමි කෙනෙක් දැකලා නැහැ.ඩයනටත් හරි පුදුමයි.ඒ  එන්නේ ස්ටීව් ට්‍රේවර් නම් කපිතාන් කෙනෙක්.ඒ විතරක් නෙමේ එයාගේ පස්සෙන් ජර්මන් හමුදාවකුත් පන්නගෙන එනවා.පස්සේ මේ ස්ටීව්ගෙන් වැඩිපුර ප්‍රශ්ණ කිරීමේදී ඩයනට දැනගන්න ලැබෙනවා යුද්ධයක් තියෙන බව.ඩයනා හිතනවා මේ යුද්ධය කරන්නේ යුද්ධයට අදිපති දෙවියන් වන ඇරස් විසින් කියලා.ඒ වගේම ඇමසන්ලගේ වගකීමක් තමා ඇරස්ව විනාශ කිරීම.ඉතින් මේ අරමුණ උඩ තමන්ගේ මව් දේශය වන තෙමිස්කරා දුපත අත්හැර ඇත්ත ලෝකයට එනවා.එතැනදී ඩයනා දකිනවා යුද්ධය නිසා මරණය පත්වුන වගේම තුවලා වෙච්ච අය වගේම ළමයි හා කාන්තවන්.මේ ජර්මනියේ කර්නල් කෙනෙක් වන ලුඩෙන්ඩොර්ෆ්ට ඕන ගෑස් එකක් බාවිතයෙන් සතුරු රට විනාශ කරන්න.ඒත් ඒ ගෑස් එකෙන් සාමාන්‍ය අහිංසක ජනතාව පවා මැරෙන්න ඉඩ තියෙනවා.ඔය ආකාරයට යුද්ධය ගලාගෙන යද්දී වොන්ඩර් වුමන්ගේ මෙහෙයුම වෙන්නේ යුද්ධය නවත්වන එක.ඇත්තටම මේ යුද්ධය පැවතෙන්නේ ඇරස් නම් දෙවි කෙනෙක් නිසාද?එහෙම දෙවි කෙනෙක් ඉන්නවා නම් ඩයනට ඇරස්ව නවත්තන්න පුළුවන් වෙයිද?එතකොට මොකද්ද මේ ලුඩෙන්ඩොර්ෆ් කරන්න හදන්නේ?මේ ගෑස් එක කොහොම එකක්ද?මේ ගෑස් එක ස්ටීව් ඇතුළු කණ්ඩායම කොහොම නවත්වයිද?ඒක දැනගන්න නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.ඉතිං මං හිතනවා ඕනෑවටත් වඩා චිත්‍රපටය ගැන මම සදහන් කළා කියලා…

පිටපත ගැන නම් කියන්නම ඕන.මේක CAM පිටපතක්.සාමාන්‍ය විදිහට බලන්න පුළුවන් තත්වේ තිබ්බත් මම නම් BluRay හෝ WEB-DL එනකම් පොඩ්ඩක් ඉවසන්න කියන්නේ.ඒ වගේම මේ පිටපතේ අඩුපාඩු සෑහෙන්න ප්‍රමාණයක්ද දක්නට ලැබුනා.ඉතින් මේ පිටපතට උපසිරැසි නිර්මාණය කිරීමේදී උපසිරැසියේද චූටි චූටි ගැටළු ඇති උනත් මම හැකි තරම් ඒවා නිරාකරණය කරලා ඔයාලට හැකි තරම් සාදාරණයක් ඉෂ්ට කළා.ඉතින් ඒ අඩුපාඩු අනිවාර්යෙන්ම ඊලග පිටපතට යාවත්කාලීන කිරීමේදී හදනවා…

ඉතින් මේ චිත්‍රපටයේ උපසිරැසිය ගොඩක් මහන්සි වෙලා තමා කලේ.ඉතින් ඒ නිසා තප්පර කිහිපයක් වය කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.මේ මහන්සියට වගේම කැපකිරීමට ලැබෙන එකම සතුට තමා ඔයාලගේ පුංචි කමෙන්ට් එක.ඉතින් ඊලග පිටපත් සදහා උපසිරැසිය යාවත්කාලීන කරන බවට පොරොන්දු වෙමින් මම යනවා.තවත් උපසිරැසියකින් හමුවෙමු…එතෙක් ඔබට ජය!!!

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Before she was Wonder Woman (Gal Gadot), she was Diana, princess of the Amazons, trained to be an unconquerable warrior. Raised on a sheltered island paradise, Diana meets an American pilot (Chris Pine) who tells her about the massive conflict that’s raging in the outside world. Convinced that she can stop the threat, Diana leaves her home for the first time. Fighting alongside men in a war to end all wars, she finally discovers her full powers and true destiny…

Kavisha Methruwan
Kavisha Methruwan Translator
3 Movies
38 TV Series
41 Total
SubzLK වෙනුවෙන් Kavisha Methruwan කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
25853 වාරයක්
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
3D bluray 2.16 GB
GET
720p bluray 1.03 GB
GET
1080p bluray 2.17 GB
GET
2160p bluray 6.83 GB
GET
Discussion (45)
← Older
  • හිරු සඳරු Senior Subtitler
    Android 4.4 Facebook App 48
    2017-07-12

    Sub akata Thanks kavi bro..?

    Reply
  • Geeth Rulz Unregistered
    Android 4.4 Chrome 56
    2017-07-15

    Thanx kolloooo

    Reply
  • Suminda Lakshan Unregistered
    Android 4.4 Samsung Browser 2
    2017-07-18

    Sub ekt thanq kavi?????

    Reply
  • chutta Unregistered
    Java Platform 2 UC Browser 10.7
    2017-07-18

    ela.

    Reply
  • asanka Unregistered
    Windows 10 Chrome 59
    2017-07-20

    ela machan.. thanks sub 1ta

    Reply
  • Sudharaka Fernando User
    Windows 10 Chrome 59
    2017-07-21

    sub ekata bohoma sthuthi saho!

    Reply
  • මදූ Unregistered
    Android 5 UC Browser 11.3
    2017-07-25

    සුපිරි බ්‍රෝ…

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 60
    2017-09-11

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    Reply
  • king sahana Unregistered
    Windows 7 Firefox 57
    2018-01-13

    ELAMA ELAMA GOOD LUCK

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 633
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved