Tape 1, Side B
අද මේ අරගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන දිගහැරුම.මේක කරන්න කියල මට බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරය, හරියටම කිව්වොත් මේක අපි දෙන්නම එකතු වෙලා කරන වැඩක් තමා.මාත් මේ කතාමාලාව ගැන අහල තිබුණට බලන්න අදහසක් තිබුණෙ නෑ.නමුත් කවීෂ සහෝදරය මේක හොඳ ආදර්ශමත් කතාවක් බව කිව්වට පස්සෙ මටත් උනන්දුවක් ඇතිවුනා මේක බලන්න.ඇත්තටම මේක බලන්න වටින කතාවක්.ඉතිං බොහොම ස්තූතියි කවීෂ ඔබටත්…
ඔහු පොරොන්දු වුණ විදියටම ඔයාලට පළවෙනි කොටස (කැසට්පට අංක 1 – සයිඩ් A) ලබා දුන්නනෙ.මෙන්න මගෙන් දෙවෙනි කොටස.පළවෙනි කොටසෙ ලිපියෙන් කවීෂ සහෝදරය කතාව ගැන හොඳ පැහැදිළි විස්තරයක් දීල තියන නිසා ඒ ගැන කියන්න දෙයක් නෑනෙ.මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විතයි.අද කොටස නම් කෙරෙන්නෙ “කැසට්පට අංක 1 – සයිඩ් B “කියල.පසුගිය කොටසින් ඔයාලට ජස්ටින් ෆොලීව හම්බවුණා.අද කොටසිනුත් ඕගොල්ලන්ට හැනාගේ දිවිනසාගැනීමට සම්බන්ධයි කියල හිතෙන තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි ජෙසිකා ඩේවිස්.ඉතින් එහෙනම් බලන්න ජෙසිකා කොහොමද හැනාගෙ ජීවිත කතාවට සම්බන්ධ වෙන්නෙ කියල. මම ගියා එහෙනම්.ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Hannah makes friends with new students Jessica and Alex; Justin fails to show up at school; Hannah’s mother makes a troubling discovery…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Thanks, sachintha
සබට තුති හසිත සහෝ!
මීලග එපියෙන් හමුවෙමු!
Thanks, sameera
Thanx saho.ilaga episode ekat ikmanta danna balanna.
Thanks, praveen.
Sub eka dunnata khma sthuthiyi karannada mnda!!!!!!!
Gdaaak sthuthiyi sahoo….
Wadi wadiyen labenna ona me karana deta….
Gunaathmaka bawithyuth sub karannaa jayen jayama wewa!!!!!!!!
Thanks ,kasun
anakanma pissuven vage ban hitiyee ikmanata dipan kiyaa kiyanna aithiyak naa apita
ath puluvan ikmanata dipan ban thanks sahooo
Thanks, shehan.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!
Thanks, kaveesha.
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks, sajith
sub ekt thanks……………………..!
anith epiya denakam bala innawooooooooooooo
බොහොම ස්තූතියි, පසිඳු. පුළුවන්තරම් ඉක්මනට ඊලඟ කොටසත් දෙන්නම්.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..
බොහොම ස්තූතියි, සනිඳු.
meka denkmmai bn bln hitiye fatta bn elamaaa
බොහොම ස්තූතියි, ලහිරු.
Ane mcn ithuru tikath ikmanatama dennako…balagena inna baha ???
පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්, කසුන්.
Thank you aiyaa sub akata…anith tikath ikmanata denawa nm hodai!
බොහොම ස්තූතියි, සයුරි. අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්නම්.