13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

May 12, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 3, Side A

දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ්  A කියල.  ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත  ක්ලේ ,ටයිලර්ගෙ පිටුපස නිරුවත් ජායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරල ලොකු පාඩමක් ඉගැන්නුවත් මතකයිනෙ.අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඛේදවාචකයට කෝට්නි ක්‍රිම්සන්ගෙ සම්බන්ධය ගැන .එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.

Spoiler Warning : A rude rumor ruins the mood when Hannah and Clay connect at the school dance; Clay takes Courtney to Hannah’s grave…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (31)
  • pasindu Unregistered
    Windows 10 Opera 45

    Thanks saho……..denakam balan hitiye.
    ilaga epiyat ikmanata demuu

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, පසිඳු. ඊලඟ කොටස ඉක්මනට දෙන්නම්.

  • shehan Unregistered
    iOS 10.3 Chrome 58

    meka denakan ivasillak nathuva inne ban. thanks hode

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, ෂෙහාන්.

  • devinda Unregistered
    Windows 10 Chrome 58

    TY malli.Gdk Pin…..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, දේවින්ද.

  • nuwantha Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    elama…..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Thanks, Nuwantha!!

  • pradeep Unregistered
    Android 4.4 UC Browser 11.2

    තැන්ක් මචො සබට
    පුලුවන් නම් srt ෆොමැට් එකෙන්
    සබ දෙන්න පුලුවන් නම් ලොකු
    දෙයක්, mobail phone එකෙ ass ෆොමැට්
    රීඩ් කරන්නැ මචං.. ඒකයි..
    එනිවේ තැන්ක්ස්..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, ප්‍රදීප්. මම සබ් එක Srt කරල අපේ ඇඩ්මින්ලට යවන්නම්. එහෙම නැත්තං මට මේල් එකක් දාන්න එතකොට මම එවන්නම්. ඊ මේල් එක Hasithaprasad867@gmail.com.

  • Manoj Sachintha User
    Windows 8.1 Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, මනෝජ්.

  • Lakshitha Wickramarathna User
    Windows 10 Chrome 58

    ස්තුතියි සහෝ උපසිරසියට. ජය!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Thanks Lakshitha!

  • Malith Rubasinghe User
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි,මලිත්.

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 58

    SRT Sub File Has Been Updated…

  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 58

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ.

  • දබ්බා Unregistered
    Windows 10 Firefox 52

    thanks මචන්..

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Thanks, දබ්බා.

  • Laahitha Unregistered
    Android 4.4 UC Browser 11.3

    Fattma macham

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      Thanks,Laahita.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search