ඔන්න The Magicians 10 වෙනි කොටස ගේන එක පොඩ්ඩකට පරක්කු කරල 13 Reasons Why එකේ 9 වෙනි කොටස ගෙනාවා.The Magicians එකේ 10 වෙනි කොටසත් ඉක්මනට ගේන්නම්.අද කොටස නම් වෙන්නෙ ටේප් 5 සයිඩ් A නමින්…
පසුගිය කොටස ගැන ටිකක් මතක් කරනවනම්, මතකයිනෙ හැනා කවි ලියන කෙනෙක්, හැබැයි ඇය කවදාවත් ඒව කාටවත් පෙන්නල නෑ, ඒ අතරෙ ඇයට තමන්ගේ හැඟීම් කවියට නගල ආරක්ෂාකාරී ලෙස බෙදාහදාගන්න පුළුවන් විදියෙ කවි සංගමයක් ගැන දැනගන්න ලැබුණ.ඒ එවර්ග්‍රීන් කවි සංගමය.ඒකට සහභාගි වුණා, ලිබර්ටි පාසලේ පළවන “ලොස්ට් &ෆවුන්ඩ්” සඟරාවෙ කතෘ රයන් ෂේවර්.එතෙන්දි හැනා සහ රයන් ෂේවර් අතර ඇතිවන මිත්‍රකම අවසන් වෙන්නෙ රයන් විසින් හැනා ලියපු කවියක් අනවසරයෙන්ම තමන්ගේ සඟරාවෙ පළකිරීමෙන්.ඒ අතරෙ වෝල්ප්ලෙක්ස් ආයතනය හේතුවෙන් තමන්ගෙ ෆාමසියෙ ආදායම අඩුවීම නිසා හැනාගෙ දෙමව්පියන් ඉන්නෙත් හිත කණස්සල්ලෙන්, ඒ නිසාම ගෙදර පොඩි පොඩ අඩ ඳබර.ටෝනි ක්ලේට කියනවා තමන්ට ටේප් ටික ලැබුණ විදිය , ඒ වගේම ටෝනි පසුතැවිලි වෙනවා තමන්ට ඇයගේ දිවිනසාගැනීම වළක්වන්න ඉඩක් තිබුණ නේද කියල.ඒ විදියටයි පසුගිය කොටස අවසන් වුණේ…
අද කොටස ගැන කියනවනම් අදත් ඕගොල්ලන්ට චරිතයක් හම්බවෙනව, හැබැයි මේ ඒ කෙනා ඔයාලට කතාව තුලින් හමුවෙන දෙවෙනි අවස්ථාව.ඒ වගේම මේ දක්වා අපි දුටු හේතුවලින් ලොකුම හේතුව තියෙන්නෙත් අද කොටස තුල.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Hannah witnesses a traumatic event at a summer party; Clay tries to reason with Justin; Marcus warns that the worst is yet to come…
උපසිරැසියට ස්තූතියි සහෝ. ජය වේවා!!!
ai bn download karanna denne nethte errar eka enawane bn sad
mcn ikmnta anith ekak dmu. mechra kal dunnta thanx bro.
බොහොම ස්තූතියි, හසිත!
hammeh enakn balagena hitiye macho thanks next ekath ekmanata denna
බොහහොම ස්තූතියි, කසුන්!
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බොක්ක දැන් නම් ඉවසිල්ලක් නෑ ……
එලම
ගොඩාක් ස්තුතියි උපසිරසි වලට…
ඉක්මනට දියන් කොල්ලො …..
,Good luck ….??????
කාලෙකින් මෙපැත්ත්‍ෙ ආව්‍ෙ එපි 9 ක්ම කරල.පනහකුත් ගහල න්‍ෙ පට්ට පට්ට.අනිත් අය වගේ නැතුව මෙවගෙ කරන වැඩෙ හරියට කැපවෙලා කරන අය තව කිප දෙනෙක් හිටියොත් SUBZ.LKඑක ලාෙකු ගමනක් යයි.Proude of you හසිත and subzlk
බොහොම ස්තූතියි, සමන්!
thadama bn supiriiiiiiiiiiiiiiiiii
elama saho thanks
thanks bro ! good work
kawadda bro 10 denne? hadissiy
Anji, 10th epi eka karanne ape kavisha sahodaraya, eya ikmanatama dewi.
Thanks for sub!
මෙච්චර කාලෙකට බලපු එපාමකරපු ටීවී සීරීස් එක.පට්ටම බෝරිං කතාවක්… මේවගේ පෞර්ශය හීන කරවන කතා වලට සබ් කරන්න එපා බ්‍රෝ.
අවසාන එපිසෝඩ් එකේ මාගේ කොමෙන්ට් එකක් ඇති එකේ ඇති ඔයාගේ පශ්නෙට උත්තරේ මචන් ..යමක් පිටින් බලුවාට එකේ අර්ථය එන්නේ නැහැ …පෞර්ශය හීන කරවන දෙයක් නෙවෙයි ..ඔයා කියන්නේ අර කෙල්ල මරුන එක සමාජයට වැරදි අරුතක් දෙනවා කියලා නේ ..කිසිම සිය දිවි හානි කර කරගන්න හැම කෙනෙක්ගෙම මිනි මරුවෙක් ඉන්නවා බ්‍රෝ …
පිස්සුද මන් මෙතෙක් බලපු තත්විකම කතාවක්