Once Upon A Time [S01 : E03] Sinhala Subtitle

March 04, 2016 Expert Subtitler

ඔයාලා දන්නවනේ අපේ Subz LK වෙබ් අඩවිය නැවත පටන්ගත්තා කියලා ඔයාලගේ ඉල්ලීම පරිදි…තාක්ෂණිකමය ප්‍රශ්ණයක් නිසා වෙබ් ලිපිනය Subzlk.info විදිහට වෙනස් කරලා.ඒ නිසා ඔයාලා නැවත වෙබ් අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න…

ඔන්න මම අද අරගෙන Once Upon a Time Season 1 Episode 3 හි සිංහල උපසිරැසිය.තිබ්බ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වුනත් ඔයාලා වෙනුවෙන් වෙලාවක් වෙන්කරගෙන මේ කතා මාලාව මම කරගෙන යනවා.කලින් කොටසේ දේවල් මතක ඇතිනේ වුන දේවල් මතක ඇතිනේ…ඔයාට කලින් කොටාසෙන් දැනගන්න පුළුවන් වුනා නපුරු රැජින එයාගේ මේ ශාපය කරේ කොහොමද කියලා.එයාගේ ශාපය කරන්න එයා තාත්තවත් මාරුව.ඒ තරම් තරහක් එයාට ස්නොව් එක්ක තියෙනවා.අනිත් පැත්තෙන් හෙන්රිගේ අම්මා හෙන්රිව එමාගෙන් ඈත් කරලා තියන්න නොයෙකුත් දේ කරනවා.ඒත් ඒවා හරිගියේ නැහැ.එමා තේරුම් කරලා දුන්නා හෙරිට මොකක්ද ඒ වුනේ කියලා.ඒ විශ්වාසය හෙන්රි අතර තියාගන්න එමා හෙන්රි කියන දේවල් විශ්වාස කරා.කෙටියෙන් කිව්වොත් ඕක තමා කලින් කොටසේ වුනේ…

අද කොටස ගැන කියනවා නම් ඔයාලට මේ කොටස හිනා මුසු මුණකින් බලන්න පුළුවන් වෙයි.මොකද මේ කොටසේදී ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා චාමින් කුමාරයාට මුලින්ම ස්නොව්ව හම්බුනා විදිහ.අනිත් විදිහට කිව්වොත් Love එක පටන්ගත්ත විදිහ කියලා කියන්නත් පුළුවන්.ඒ අතර තුර අද එමාලට කරන්න වෙන්නේ කෙනෙක්ව හොයන්න.ඒ කව්ද කියල නම් කියන්නේ නැහැ.ඒක ඔයාලටම තමා බලන්න වෙන්නේ.මේ කොටස ගොඩක් දුරට ඔයාලට හිනා වෙවී බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා…

තවත් දෙයක් ඔයාලට අනිවාර්යෙන්ම කියන්න ඕනා.ඔයාලා උපසිරසිය බාගන්න වෙලාවේ තප්පරයක් වැය කරලා Comment එකක් දාගෙන යන්න.මොකද ඔයාලගේ Comment එක අපිට ගොඩක් වටිනවා අපිට තව තවත් උපසිරසි කිරීමට හයියක් වෙන්න.තවත් අතකට කිව්වොත් ඔයාලා මේ උපසිරැසිය අරගෙන කතාව බලලා සතුටු වෙනවා වගේම අපි සතුටු වෙන්නේ ඔයාලගේ Comment වලින්.ඒ නිසා පොඩි කාලයක් වැය කරලා Comment එකක් දාන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.ඒක අපිට ලොකු පිටුවහලක්.තවත් දෙයක් කියන්න තියනවා.ඔයාලා ගොඩක් අසාවෙන් බැලුව Grimm TV Show එක කරපු අපේ සහෝදරයා කැම්පස් කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා.ඉතින් ඒ සහෝදරයා කියන්න කිව්වා එයා අපහු ඔක්තෝබර් මාසයේ අන්තිම ඉදලා උපසිරසි දෙන්න පටන්ගන්නවා කියලා…ඉතින් තවත් උපසිරසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Emma talks Mary Margaret into reading to an unidentified coma patient in the hospital; Prince Charming and Snow White meet for the first time…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Kavisha Methruwan
3 Movies
39 TV Series
42 Total
Discussion (1)
  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search