සුභ දවසක් කියන ගමන්ම ඔන්න තවත් එපියක් අරගෙන ආවා..දවසින් සබ් එක දෙනවා කිව්වාට මොකද මේ පාඩම් වැඩත් එක්ක එපියක් කරන්න තියා එපියක් බලන්නවත් වෙලාවක් නෑ..කොහොමහරි තවත් එපියක් ගෙනාවා…
මෙන්න එහෙනම් අද කතාව
අද ජැකීට සල්ලිටිකක් ඕනි වෙනවා.ඒ මොකටද කියලා ඇහුවම ජැකී බොරුවක් කියනවා..ඒත් කොහොමහරි එමලි ඒක හොයාගන්නවා…ඒ අතර අපේ වෑන්ගේ වැසිකිලිය පාවිච්චි කරලා ඒ කවුද කියලා අද හොයාගන්න හෙන ගේමක් දෙනවා….ඔය අතර නගරේ හිටපු සුපිරි වීරයා නගරෙන් යනවා,අර ක්‍රිම්සන් ෆොක්ස් කියන්නේ….ඔන්න ඔය වගේ දේවල් අද වෙන්නේ….කතාව බලලම ඉන්නකෝ…
Spoiler Warning : When Emily learns that Jackie needs some extra cash, she tries to help her out; Van is on a witch hunt and sets his eyes on Teddy, Ron and Wendy…
ස්තූතියි සහෝ
හොද කමඩියක් ම්‍ෙක.ස්තුති සබ් එකට.
උපසිරැසියට ස්තුතියි සහෝ…
Patta bn tnx
THANKS FOR YOUR SUBTITLE
මේ සීරීස් එකේ තව කොටස් 3ක් ඇවිල්ලා තියෙනව ඒ ටිකටත් ඉක්මනටම සබ් දෙන්න උත්සහ කරන්න.උපසිරසි වලට බොහොම ස්තුතියි.keep up the good work… looking forward to it…
බොහොම ස්තුතියි 07 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
Niyamai… Thanks !!!